• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ දූෂිතයන්ගෙන් ජපානයටත් බේරෙන්න බැරුව ගියා! ජපන් තානාපති ලංකාවේ දූෂිතයන් ගැන කියපු දුක හිතෙන කතාව! Sri Lanka Latest News

May 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවේ දූෂිතයන්ගෙන් ජපානයටත් බේරෙන්න බැරුව ගියා! ජපන් තානාපති ලංකාවේ දූෂිතයන් ගැන කියපු දුක හිතෙන කතාව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා විසින් මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීම තුළින් පැවැති රනිල් රාජපක්ෂලාගේ දූෂිත ආණ්ඩුව පිළිබඳ ජාත්‍යන්තරය විසින් ලබාදී තිබෙන තක්සේරුව මනාවට හෙළිකර ඇත. Sri Lanka Latest News

පළපුරුදුකාරයෝ යැයි කියමින් මේ රට ලෝකයේ ඉදිරියේ කොන්වූ දූෂිත රාජ්‍යයක් ලෙස ඔවුන් හංවඩු ගසා තිබූ අභාවාචක තත්ත්වය තේරුම් ගැනීමට මීට වඩා තවත් සක්ෂි අවශ්‍යද නැත.

ජයිකා ආධාර මත තමුන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ආයෝජන ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් කප්පම් ඉල්ලන බවට පැමිණිලි කර තිබියදීත් ඒ චෝදනා එල්ලවූ දූෂිතයන්වම කිසිදු හෝ වෙනස්කමක් නොකොට තම ඇමැති මණඩලයේ තබාගැනීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කළ බව අමුතුවෙන් කිව යුතුද නැත.

ඒ වගේම ලෝකය ඉදිරියේ දූෂිත රටක් ලෙස හංවඩු ගසා රටෙ අභිමානය පවා බිංදුවටම ඇද වට්ටවා තිබූ මොහොතක මේ රටේ පාලනය භාරගත් අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් මාස පහක් වැනි කෙටි කාලයක් තුළ මෙරටට ලෝකයෙන් වැදී තිබුණු දූෂිත ලේබලය ගලවා දමා රටේ අභිමානය යළි තහවුරු කිරීමට සමත්ව තිබෙන විශිෂ්ට ආකාරයත් ජපාන තානාපතිවරයාගේ මේ ප්‍රකාශය තුළම පැහැදිලිවම අන්තර්ගතව තිබේ.

ජපන් තානාපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශයේ වැදගත්ම කොටස පහතින් දක්වා ඇත.

‘ජපානය ශ්‍රී ලංකාවේ මුල්බැසගත් දූෂණයේ ගොදුරක් වූ වින්දිත රාජ්‍යයක් බව ජපාන තානාපති අකියෝ ඉසමාටා පවසයි.
ඔහු දැඩි ලෙසම අවධාරණය කරන්නේ විදේශ ආයෝජන ආකාර්ෂණය කරගැනීම සඳහා විනිවිදභාවයේ අවශ්‍යතාවක් අනිවාර්යයෙන් ශ්‍රී ලංකාව තුළ තිබිය යුතු බවය.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගියදා ෆාත් ෆයින්ඩර් ආයතනය සංවිධානය කළ වටමේස සාකච්ඡාවකදීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජපන් තානාපති අකියෝ ඉසමාටා ප්‍රකාශ කළේ වත්මන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ජපානයේ සහයෝගය නැවත තහවුරු කළ බවත්, ඒ වෙනුවෙන් නව රජයේ අදූෂිත දූෂණ විරෝධී භාවිතාව පිළිබඳ ජපානය තුළ දැඩි ලෙසම පැහැදීමක් ඇතිව තිබෙන බවය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලස්ම ජපාන රජය විසින් සාදරයෙන් පිළිගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.’

ඉඳුනිල් පෙරේරා ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

අසූචි පොහොර නැවේ සිද්ධියට වරෙන්තු පිට සිටි මහින්දානන්ද රිමාන්ඩ්!  I Sri Lanka Latest News

Next Post

මාස දෙකක් ඇතුළෙ ඉඳලා එළියට ආපු චාමර කෙළින්ම බදුල්ලේ රණවිරු ස්මාරකයට ගිහින් යුද විරුවන්ට ආචාර කරයි! යුද ජයග්‍රහණයට වඩා අනුරගේ ජයග්‍රහණය විශාලයි කියපු බදුල්ලේ සමන්ත විද්‍යාරත්නගේ පලු අරියි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper