ආණ්ඩුව ගේන්න යන ඩබල් කැබ් එක පිටිපස්සේ ලොකු ඩීල් එකක්ද? කාගෙ හරි සාක්කුවට ලොකු ගාණක් යනවාද? හෝල් එකේ පෙන්නන්නේ බෝඩ් එකේ චිත්‍රපටිය නෙමෙයිද? මෙන්න ආණ්ඩුව පෙන්නන චිත්‍රපටි එක පෙළට! VIDEO I Sri Lanka Latest News
අලුත්ම ඩබල්කැබ් රථ 1000ක් ආණ්ඩුව ආනයන කිරීමට සූදානම් වීම පිටුපස විශාල ඩීල් එකක් තිබිය හැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ...














