අඩි පන්දහසට වඩා උස් බිම් ජනශුන්‍ය කරන්න පුළුවන්ද? නුවරඑළිය එළියටම යවන්න පුළුවන්ද? හපුතලේ තලාපෙලා දාන්න වෙයිද? බණ්ඩාවවෙල වෙල් එළියක් ළඟට! ශාන්තිපුරේට ශාන්තියක් නැද්ද? Sri Lanka Latest News
කඳු මුදුන්වල රංචු ගැහිච්ච වලාකුළුවලට, ඒ කඳු මුදුන්වලින් අයින් වෙලා යන්න කිව්වොත් යන්න පුළුවන්ද? කඳු මුදුනෙන් පහළට බහින සුරවමියකට ඒ...














