• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බණ්ඩාරනායක අරමුදල කාගෙද? Sri Lanka Latest News

December 13, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
බණ්ඩාරනායක අරමුදල කාගෙද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බණ්ඩාරනායක අරමුදල මගින් ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා රු. මිලියන 250ක් ආධාර ලෙස ලබාදී ඇත.Sri Lanka Latest News

■ බණ්ඩාරනායක අරමුදල යනු කුමක්ද?
එය පුද්ගලයකු හෝ පවුලක් සතු අරමුදලක් නොවේ. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ අරමුදල යනු 1975 අංක 02 පනත මගින් ස්ථාපිත රාජ්‍ය අරමුදලක් වෙයි.

■ මෙම අරමුදලේ කොපමණ වත්කම් තිබේද?
මෙම අරමුදලේ රුපියල් මිලියන 40,000ක් (රුපියල් මිලියන හතළිස් දහසක මූල්‍ය වත්කම් ඇත)

■ ඒසා විශාල ධනස්කන්දයක් මේ අරමුදල සතුවන්නේ කෙසේද?
බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ (බී.එම්.අයි.සී.එච්.) ආදායම් මෙම අරමුදලට බැර වෙයි. සමහර වර්ෂවල බී.එම්.අයි.සී.එච්. ආයතනයේ වාර්ෂික ආදායම් රුපියල් මිලියන 4000 ඉක්මවා තිබේ.

■ බී.එම්.අයි.සී.එච්. පාලනාධිකාරිය :
★ සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති නිල වශයෙන් පත්වෙයි.
★ විපක්ෂ නායක
★ අගවිනිසුරු
★ විගණකාධිපති
★ බණ්ඩාරනායක පවුලේ එක් අයකු හෝ දෙදෙනකු

■ මෙලෙස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආදායම් බැරවෙන බණ්ඩාරනායක අරමුදලේ පාලනාධිකාරිය පහත දැක්වේ.
★ ජනාධිපති
★ විපක්ෂනායක
★ විගණකාධිපති
★ බණ්ඩාරනායක පවුලේ කිහිප දෙනකු

එසේ නම් බණ්ඩාරනායක අරමුදල යනු සම්පූර්ණ රජයේ අරමුදලක් වෙයි. එම අරමුදලේ මුදල් වියදමක් ලෙස කරන්නේ නම් ඊට එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය අවශ්‍ය වෙයි.
එසේ නම් මෙම ආපදා ප්‍රදානය ජනාධිපති, විපක්ෂ නායක ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් වෙයි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් 1973 වසරේ නිමවෙන අතර, 1974 වසරේ සිට එහි ආදායම් ඉපැයීම ආරම්භ වෙනවා.
එහි ආදායම බැරකිරීම සඳහා 1975 වසරේ මෙම අරමුදල පිහිටුවනු ලබනවා.

වත්මන් රජය වසර 75ක් දේශපාලනයට ශාප කරන නමුත් රජය සතු බණ්ඩාරනායක අරමුදලේ මුදල් චන්ද්‍රිකා බණ්ඩාරනායක අතින් වත්මන් අගමැතිනිය වෙත ප්‍රදානය කර එය බණ්ඩාරනායක පවුලේ ආධාරයක් ලෙස හුවාදැක්වෙන්නට ඉඩ හැර ඇති බව පෙනී යනවා.

මනෝජ් විජේසේකර

SendShareShare
Previous Post

නෝනට ඔපරේෂන් එකක් කළා! තව එකක් සඳුදා කරනවා! බබාට ස්කෑන් එකක් කළා! රන්වලගේ බීලාද කියලා බලන ටෙස්ට් එක කරලා තිබ්බේ ඊළග දවසේ දවල් 12ට! අපි ගැන බැලුවා කිව්වට දරුවව බලන්නවත් කවුරුවත් ආවේ නෑ! රන්වලගේ වාහනයේ හැප්පුුණු තාත්තා මාධ්‍යයට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සුළි කුණාටුවේ ට්‍රම්ප් කුණාටුව ලංකාවට කොහොම බලපායිද? Sri Lanka Latest News

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.