• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇතැම් විප්ලවකාරී කල්ලි කරන ආගම් විරෝධී ප්‍රකාශ මම හෙළාදකිනවා! ඕන කෙනකුට අනාගමික වෙන්න පුලුවන්! හැබැයි අනෙක් අයගේ ආගම්වලට ගරහන්න එපා! 65 වන බස් එක ජාඇල නිවන්දම ජාතික පාසලට ලබා දෙමින් සජිත් කියයි! (VIDEO & PHOTOS)

January 9, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ඇතැම් විප්ලවකාරී කල්ලි කරන ආගම් විරෝධී ප්‍රකාශ මම හෙළාදකිනවා! ඕන කෙනකුට අනාගමික වෙන්න පුලුවන්! හැබැයි අනෙක් අයගේ ආගම්වලට ගරහන්න එපා! 65 වන බස් එක ජාඇල නිවන්දම ජාතික පාසලට ලබා දෙමින් සජිත් කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ඕනෑම කෙනෙකුට ආගමක් විශ්වාස කිරීමට ඇදහීමට හෝ එසේ නොකර සිටීමට අයිතියක් ඇති නමුත්, අනෙකාගේ විශ්වාස වලට ඇදහිලි වලට සහ ආගම් වලට ගැරහීමට හෝ අපහසු පහත කිරීමට කිසිවකුට අයිතියක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රට සියලු ආගමිකයින්ට, සියලු ජාතීන්ට සංහිඳියාවෙන් ජීවත් විය හැකි රටක් බව පැවසූ විපක්ෂ නායකතුමා ඇතැම් විප්ලවකාරී යැයි කියාගන්නා කල්ලි විසින් කරනු ලබන ආගම් විරෝධී ප්‍රකාශ හෙළාදකින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සක්වලට සමගාමීව හරහා කරනු ලැබූ 65වන අදියර යටතේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථයක්, ඊයේ (06) ජා ඇල නිවන්දම ජිනරාජ ජාතික පාසැල වෙත පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය. ඒ අනුව මේ දක්වා සක්වලට සමගාමීව රුපියල්. 314,200,000ක බස් රථ පරිත්‍යාග කොට ඇත.

ආගම් සහ ජාතීන් අතර විරසක භාවය නිර්මාණය වීම නිසා ඉතිහාසයේ අප්‍රමාණ පාඩම් ඉගෙන ඉගෙනගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, එකිනෙකාගේ විශ්වාසයන්ට ගරු කිරීමත් එකිනෙකා අතර සංහිඳියාව පැතිරවීමත් සියලු දෙනාගේ වගකීමක් බවද පැවසීය.

දේශපාලන පක්ෂ කඳවුරු වශයෙන් බෙදී වෙන්වී මැතිවරණවලදී තරග කරන නමුත් රටක් ගොඩනැඟීම සහ රටේ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි ද පැවසීය.

SendShareShare
Previous Post

ගෝඨා ජනාධිපති කරන්න කැලණියෙන් මතුවුණු නාගයා ගැන දෙරණෙ දිලිත් මුල්වරට කතා කරයි! ගෝඨා බලයට ගේන්න මම පෞද්ගලිකවම කැපවුණා! නයාගෙ කතාව නියම වොයිස් කට් එකක්! රේටින්ග්ස් ඩෝන් ගාලා උඩ යන වැඩක්! මේ නයා කොහොමද බෝතලයට ආවේ? නයා කළුද සුදුද? මෙන්න කතාව! (VIDEO)

Next Post

අපේ එවුන් අපිට අහිමි කරල බංගලියන්ට යන්න දුන්න සැහැල්ලු දුම්රිය… අපේ එවුන් අපිටම කෙළින එක තමයි වැඩේ…

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper