• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාඩිවෙලා ඉදිද්දී ගෙල සිරවූ මරණ බොහොමයක්ම මනුෂ්‍ය ඝාතන! ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට සමහර පත්තර දොස්තර වැඩෙත් කරද්දී අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙක් මතය පැහැදිලි කරයි!

January 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ෂාෆ්ටර් ඝාතනයේ රහස් හෙළිවෙයි! ඝාතකයා විමර්ශන අංශත් නොමඟ යවලා! ළඟම හිටපු කෙනෙක් ගැන සැක මතුවෙයි!
Share on WhatsAppShare on Facebook

තොණ්ඩුවකින් එල්ලීමකින් තොරව පුද්ගලයෙක් ඉඳගෙන සිටිය දී ගෙල සිරවීමෙන් සිදුවන මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ අත්දැකීම් ඇති බවත්, ඒ සියල්ලම පාහේ මනුෂ්‍ය ඝාතනයන් බවත් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්න පෙරේරා පවසයි.

විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මේ බව පවසන්නේ දිනේෂ් ෂාෆ්ටර් අබිරහස් මරණය ඉලක්ක කරගෙන හිරු ප්‍රවෘත්ති සේවය වෙනුවෙන් ඩිලාන් මායාදුන්නේ සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී අධිකරණ වෛද්‍යවරයා මෙසේ පවසයි.

‘ගෙලේ තුවාල අවමව හෝ තුවාල නොමැතිව යම් කිසි පුද්ගලයකුට මරණයක් සිදුකරන්න පුළුවන්. ඒ නිසාම පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන කොට විශේෂයෙන් පුද්ගලයකුගෙ ගෙල ආශ්‍රිතව සුවිශේෂ විච්ඡේදන කීපයක් කරනවා. එම විච්ඡේදන එළිදක්වලා තියෙන්නේ එක්දාස් නවසිය පනස් ගණන්වල.…’

‘අපි ඒකෙදි කරන්නෙ ස්ථරයෙන් ස්ථරය ගෙල විච්ඡේදනය කිරීම. එසේ කරන්නේ ඇතිවී තෙfබන තුවාල නිරීක්ෂණය කරන්න. සමහර අවස්ථාවලදී ගෙල සිරකර මනුෂ්‍ය ඝාතන කරන්න පුළුවන් තුවාල අවමව හෝ සමහර අවස්ථාවල දී තුවාල නොමැතිව. තුවාල නොමැතිව සිද්ධ කරනවා නම් එයත් හඳුනාගත හැකියි. නමුත් එය ඉතාම විරල සංසිද්ධියක්. එවැනි අවස්ථාවකදී අධිකරණ වෛද්‍ය නිලධාරියාටත් ඒ සම්බන්ධව තීරණයක් ගන්න අපහසු වෙනවා.…’

එම සම්පූර්ණ සාකච්ඡාව පහත පළවේ.

lankasara

SendShareShare
Previous Post

පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලා රත්නපුරේට ආපු සෙනග! (PHOTOS)

Next Post

දළදාවට කුණුහරුපෙන් බැන්න සේපාල ගෝඨාභය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්! අනුර ප්‍රකාශයක් කරයි! (VIDEO)

MORE NEWS

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

Load More
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වර්ණනා කරමින් ගීතයක් නිර්මාණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper