• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ කල්දාගන්න අන්තිම උත්සාහයත් දරයි! හෙට විශේෂ සූම් මීටින් එකක්! ආණ්ඩුව ගහන්න යන අන්තිම ගැටය මෙන්න!

December 31, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
විවේක කාලය ඉවරයි ඔළුවෙන් හිටගනිල්ලා…!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය කෙසේ ‌හෝ කල් දමා ගැනීමේ අරමුණින් ආණ්ඩුව විසින් හෙට දිනයේ ව්‍යවස්ථාදායක සභාව පත්කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් කැදවීමට පියවර ගෙන ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාව හෙට පස්වරු 4.30ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවට කතානායකවරයාට අමතරව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වීමට නියමිතය.

මෙහිදී කෙසේ හෝ ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීමට නියමිත සිවිල් පුරවැසියන් තිදෙනා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට ආණ්ඩුවේ පාර්ශ්වයන්ට අවශ්‍යව ඇති බවක් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ, ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාක්මක වීම සදහා සිවිල් නියෝජිතයන් තිදෙනාගේ නම් පාර්ලිමේන්තුව හරහා යෝජනාවක් මගින් සම්මත වීමට අවශ්‍යව තිබීම හේතුකොටගෙනය.

ලබන ජනවාරි 17 වැනි දිනට කැදවීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව කඩිමුඩියේ ලබන 5 වැනිදාට කැදවීමට ආණ්ඩුව සැලසුම් කර ඇත්තේද මෙම නම් 3 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමේ අරමුණ ඇතිව බව පැවසේ.

මෙසේ කඩිනමින් ව්‍යවස්ථාදායක සභාව පත්කරගැනීම හරහා පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට පොටක් පාදා ගැනීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බව විපක්ෂ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර මෙහිදීද මේ සම්බන්ධයෙන් දීර්ඝඝ සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

බාල්දු වීම අතින් ලංකාව ලෝකයේ 4 වැනි තැනට එයි!

Next Post

ව්‍යවස්ථාදායක සභාව ඉක්මනින් පත්කරගන්න සිවිල් සංවිධාන හරහා ආණ්ඩුව ‌මෙහෙයුමක් දියත් කරලා!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper