• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්දො දෙන්නෙක් ATM කාඩ්වලින් හිතාගන්න බැරි සුපිරි ගේමක් ගහලා! හොර කාඩ් එකක් හදලා! ATM මැෂින් එකට මොනවත් කරලත් නෑ! එක ATM එකකින් ලක්ෂ 57ක් අරන්! තව ATM එකකින් දෙලක්ෂ හැත්තෑපන්දාහක් අරන්! බැංකුවට පෙන්නන්නේ මැෂින් එකේ සල්ලි තියෙනවා කියලා!

December 31, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ATM වලින් සල්ලි ගන්න කොට පරිස්සම් වෙන්න!
Share on WhatsAppShare on Facebook

විදේශිකයන් දෙදෙනකු ව්‍යාජ කාඩ් දමා බද්දේගම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් රුපියල් ලක්ෂ 57 ක මුදලක්ද ගාල්ල කරාපිටිය රාජ්‍ය බැංකුවකින් රුපියල් 2,75,000 ක මුදලක් ද වංචනිකව ලබා ගෙන  පලාගොස් ඇතැයි බද්දේගම හා ගාල්ල පොලිසිය පවසයි.

බද්දේගම රාජ්‍ය බැංකුවකට පැමිණ ඇති විදේශිකයන් දෙදෙනකු ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබාගන්නා අයුරු එහි සවි කර ඇති ආරක්ෂක කැමරාවේ රූප රාමු පරීක්ෂාකර බැලීමේදී දක්නට ලැබී ඒ ගැන බැංකු කලමනාකරු  බද්දේගම පොලීසියට පැමිණිලි කර ඇත.

මෙම බැංකුවේ ඇති ඒ.ටී.එම් යන්ත්‍රයෙන් රුපියල් 5000 නෝට්ටු1140 යන්ත්‍රයට කිසිදු හානියක් නොකර ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ් පතක් යොදාගෙන රැගෙන ගොස් ඇති බව බද්දේගම පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

හික්කඩුව හා කරාපිටිය යන ප්‍රදේශවල පිහිටි එම රාජ්‍ය බැංකු ශාඛා දෙකකින් ද මෙවැනි ආකාරයට  මුදල් ලබා ගෙන ඇති බවට දැන ගැනීමට ලැබීමෙන් පසු බද්දේගම බැංකු ශාඛාවේ කළමනාකාරවරයා ඔහු සේවය කරන බැංකු ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රය.ද පරීක්ෂා කර බැලීමේදී මෙම මුදල රැගෙන ගොස් ඇති බව පෙනී ගිය නිසා ඒ ගැන පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම බැංකුවේ පරිගණක දත්ත පද්ධතියේ මුදල් ඇති බව පෙන්නුම් කරනු ලැබුවත් ඒටීඑම් යන්ත්‍රය තුළ මුදල් නොමැති බව එම කළමනාකාරවරයා තවදුරටත් පොලිසියට දැනුම් දී ඇත.

මේ අතර ඊයේ දිනයේ තුළ ගාල්ල කරාපිටිය රාජ්‍යබැංකු ශාඛාවේපිහිටි ඒටීඑම් යන්ත්‍රයෙන් ද විදේශිකයන් දෙදෙනකු විසින් ව්‍යාජ කාඩ් පතක් යොදාගෙන රුපියල් දෙලක්ෂ 275000 ක මුදලක් රැගෙන පලාගොස් ඇතැයි ගාල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

එම බැංකු ශාඛාවේ කළමනාකාරවරයා මේ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

SendShareShare
Previous Post

ගංජා ගැහුවාම පිළිකාව හොඳ වෙනවා! මීට ඩයනා! (VIDEO)

Next Post

ඩුබායි ගිය ගෝඨාගේ වීඩියෝවක් පළමු වරට එළියට එයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper