නිවාඩුවක් සදහා පවුලේ ඥාතීන් සමග ඩුබායි බලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරසරමින් තිබේ.
එහි දැක්වෙන්නේ හිටපු ජනාධිපතිවරයා සහ බිරිය කිසිදු ආරක්ෂකයකු හෝ නොමැතිව නිදහසේ ගමන් කරන ආකාරයය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.