• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝල්ෆේස් සංගීත සංදර්ශන වේදිකාවට බීලා නැග්ග පොලිස් කොස්තාපල් පිස්සුම කෙළලා! බිමට බස්සගන්න තවත් කොස්තාපල්වරු දෙන්නෙක් මාර ගේමක් දීලා!

December 30, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
වැඩ කරන්න දෙන්නෙ නෑ! අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ SSP තිලකරත්න අයින් වෙයි!
Share on WhatsAppShare on Facebook

ගාලුමුවදොර පිටියේ පැවති සංගීත සන්දර්ශන වේදිකාවක් මත පෙරේදා (28) අලුයම නැඟී සංගීත කණ්ඩායමට අවහිර වන ලෙස නටමින් අශෝබන ලෙස සහ කලහාකාරි ලෙස බීමතින් හැසිරුණු පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ඊයේ (29) පියවර ගෙන තිබිණි.

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටින මේ පොලිස් කොස්තාපල්වරයා නත්තල් සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ පැවැත්වෙන උත්සවවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ රාජකාරි පදනමින් වේල්ල වීදිය පොලිස් ස්ථානයට කැඳවා සිටි නිලධරයෙකි. පසුගිය 27 දා මේ නිලධරයා දිවා රාජකාරියේ නිරත වීමෙන් අනතුරුව රාත්‍රියේ සිවිල් ඇඳුමින් සැරසී ගාලුමුවදොර පැවැත්වෙන සංගීත සන්දර්ශනය නැරඹීමට තවත් නිලධරයන් කිහිප දෙනකු සමඟ ගොස් ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත. ඒ වන විට මෙම නිලධරයා සිට ඇත්තේ බීමත්වය. වේදිකාව ඉදිරිපිට රැඳී සිටිමින් නටමින් විනෝද වෙමින් සිටි ඔහු එක්වරම මැදියම් කාලයේදී සංගීත ප්‍රසංගය පැවති මණ්ඩපයට නැඟ ඇති බව පොලිසිය කියයි. එහිදී එම ස්ථානයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු එම නිලධරයා මණ්ඩපයෙන් බස්සාගැනීමට දැඩි ප්‍රයත්නයක නිරතව ඇත.

ඒ අනුව බීමත්ව කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් මේ නිලධරයා අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (28) ඉදිරිපත් කර තිබේ. එහිදී ඔහු රු. 50,000ක ශරීර ඇප මත මුදා හැර ඇති අතර, ලබන වසරේ ජනවාරි 13 දා මේ සම්බන්ධ නඩුව අධිකරණයේ විභාගයට ගැනීමට නියමිත බව කොටුව පොලිසිය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

බදු ගැහුවට වැඩක් නෑ! IMF එක කියලා තියෙන්නේ දූෂණය නැති කරන ක්‍රමය ඉස්සෙල්ලා හදන්න කියලා! මෙන්න අලුත් අනාවරණයක්! (VIDEO)

Next Post

නිවැරදි දේ කරනවා නම් පැහැදිලි නොකරන්න! ඉල්ලා අස් කර නොගන්න! සමාව නොඉල්ලන්න! කෑගැසීමට ඉඩ හරින්න! ඔවුන්ට කළ හැක්කේ එපමණකි! නෙලී මැක්ලම් ‌එදා කිව්වා! අතුරුගිරියෙ දරුවන්ට බස් එකක් අරන් ඇවිත් සජිත් කියනවා! (VIDEO & PHOTOS)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා ආයතනය 2026 ජූනි මස 5 වන දින කොළඹ ඔරියන් සිටිහි පිහිටි සිය නව ආයතනික කාර්යාලය නිල...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper