• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාෆ්ටර් මරපු දවසේ බොරැල්ල කනත්තේ ෂාෆ්ටර්ගේ වාහනය ළඟ කලිසමක් සහ කමිසයක් ඇඳගෙන සිටි කෙට්ටු උස කෙනා කව්ද? පරීක්ෂණ යළිත් බොරැල්ල කනත්ත දෙසට!

December 30, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මහ දවාලේ කොළඹ නගරෙ මැද ලොකු ව්‍යාපාරිකයෙක් මැරුවෙ කොහොමද?
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසානභූමියේ අපරාධයට ලක් වී සිටි මෝටර් රථය අසල සිට ඉක්මනින් ඉවත්ව ගිය පුද්ගලයා කවුරුන්දැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය වී සිටි මෝටර් රථය අසල රැඳී සිටි එම පුද්ගලයා කෙට්ටු උස අයකු බවත්, ඔහු මෝටර් රථය අසල සිට සුසාන භූමියේ පසුපස ආදාහනාගාරය දෙසට ගිය බව තමා දුටු බවත් සුසාන භූමි සේවකයකු විසින් දී ඇති ප්‍රකාශයක් පදනම් කරගෙන මේ විමර්ශනය සිදු කරනු ලබයි.

එම සුසාන භූමි සේවකයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තොරතුරු විමසීමේදී ඔහු පවසා ඇත්තේ කලිසමක් සහ කමීසයක් හැඳ සිටි එම පුද්ගලයා යළි දුටුව හොත් හඳුනාගැනීමට හැකි බවයි.

ඒ අනුව එම පුද්ගලයා හඳුනාගැනීමෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සුසාන භූමිය තුළ අපරාධයට ලක්ව සිටි අයුරු දැක ඇත්තේ පුද්ගලයන් තිදෙනෙක් පමණි. ඒ ක්‍රිෂ් පෙරේරා සහ සුසාන භූමි සේවකයෝ දෙදෙනෙකි. ඒ අය විසින් පොලිසියට දී ඇති ප්‍රකාශවලින් මේ වන විට පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඇඟ වටා වයරයක් ඔතනු ලැබ තිබුණු බවයි.

එසේම දෑත් කේබල් පටිවලින් සිර කර තිබුණු බවත්, එය ගැලවීමට උත්සාහ කළත් නොහැකි වූ තැන ඇඟ වටා තැබුණු වයරය පමණක් ඉවත් කර දෑත් එසේම තිබියදී රියැදුරු අසුනට යාබද අසුනට දිනේෂ් ෂාෆ්ටර් මහතා දමාගෙන කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවත් ඔවුන්ගේ ප්‍රකාශවල සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් විවිධ මතයන් ඔස්සේ තවදුරටත් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වාගෙන යමින් මේ අපරාධය විසඳීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව සඳහන්ය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

සජබෙන් ඡන්දෙ ඉල්ලන්න කොළඹට ලොකු සෙනඟක් ඇවිත්! (VIDEO)

Next Post

CTB බස් ඩ්‍රයිවර්ලට මේ රට බාර දෙන්න පුලුවන්ද? -දොස්තර නලින්ද ජයතිස්ස (ජවිපෙ)! ඇයි බැරි? හැකියාව තියෙනවා නම් පුලුවන්! අද ඉන්දියාවෙ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කාලයක් දුම්රියපොළේ තේ විකුණපු කෙනෙක්! අද ඔහු ශ්‍රේෂ්ඨ නායකයෙක්! හරි පුදුමයි වාමවාදී සමාජවාදී කියන අය මෙහෙම කතා කරන කොට! -සජිත් ප්‍රේමදාස! දොස්තර මහත්තයා සමස්ත රියැදුරු මහතුන්ටම අපහාසයක් කළාද?

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper