සමගි ජන බලවේගය ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා අපේක්ෂකයන් තෝරාගැනීම ඊයේ දිනයේදී ආරම්භ කරනු ලැබීය.
ඒ සදහා විශාල පිරිසක් පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය.
මැතිවරණයේදී නියත පරාජය දන්නා ආණ්ඩුව එය කල්දැමීම සදහා විවිධ උප්පරවැට්ටි ක්‍රියාත්මක කරමින් සිටින බව එහිදී සජබ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.










