• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අකිල-වජිර-රංගේ බණ්ඩාර කියපු සල්ලි නැති කතා බොරුවෙයි! බිලියන 10ක් ඡන්දෙට වෙන් කරලා! මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්! ඡන්දෙ තියනවා! දැන් ඡන්දෙට ලෑස්ති වෙන්න! (VIDEO)

December 28, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
මීට පස්සේ සල්ලි විසි කරලා ජන්ද ගන්න බෑ! මන්ත්‍රීවරුන්ට පිස්සු කෙළින්න බෑ! මැතිවරණ කොමිසම අලුත් පනතක් ලෑස්ති කරයි!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා මහ භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසිය.

කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ පැපරල් සංවිධානය විසින් (27) දින නුවරඑලිය මැතිවරණ කොමසාරිස් කාර්යාල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබු මැතිවරණ නිරික්ෂකයන්ගේ කාර්ය භාරය යන මැයෙන් නුවරඑලිය ප්‍රදේශයේ මැතිවරණ නිරික්ෂකයන් , සිවිල් සංවිධාන ප්‍රධානින් , නුවරඑලිය ප්‍රදේශයේ තරුණ ප්‍රජාව දැනුවත් කිරිම සදහා පැවති සම්මන්ත්‍රණයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා කියා සිටියේ

පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රිවරුන් දන්නවා පළාත් පාලන මැතිවරණය මාර්තු මස 19 දිනට පෙර අවසන් කල යුතුයි කියලා , ඒ නිසා මහින්දානන්ද මහතා කියන්න ඇති මැතිවරණය පවත්වනවා කියලා , ඒ සදහා අවශ්‍ය කටයුතු අනිවාර්යෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ඉටු කරනවා.

2012 සිමා නිර්ණ කොමිසමක් පත් කරලා ඒක අවුරුදු තුනක් ගිහිල්ලා , අශෝක පිරිස් මහතා යටතේ අවුරුදු දෙකක් සමාලෝඡනය කරලා තමයි 8700 කියන එක ආවේ.

ඒ 8700 පදනම් කරගෙන තමයි 2018 පළාත් පාලන මැතිවරණය තිබ්බේ, අවුරුදු අවසන් වුණා පසුගිය අවුරුද්දේ , අමාත්‍යවරයාගේ බලතල පරිදි අවුරුද්දකින් කල් දැම්මා.

මේ වන විට වලංගු නිතිය 2017 අංක 16 පළාත් පාලන පනත , කොට්ඨාශ මට්ටමින් සහ අතිරේක ලැයිස්තු වලින් පත් කල යුතු සභිකයින් සංඛ්‍යාව තියෙනවා.

ඒක තමයි දැනට පවතින නිතිය , එම නිතිය ක්‍රියාත්මක කිරිම තමයි අපිට බල පැවැත්වෙලා තියෙන රාජකාරිය.

ඉතිහාසයේ කවදාවත් ජනතාවගේ මනසක් තිබිලද මැතිවරණයක් තිබුණේ ? යුද්ධය තිබුණ කාලයේ සහ කොවිඩ් සමයේ මැතිවරණ පැවැත්වුවා.

මැතිවරණ කොමිසම සිදු කරන්නේ පැවරිලා තියෙන රාජකාරිය පමණයි , අපිට පැවරිලා නැති දේවල් සම්බන්ධයෙන් අපිට අර්ථකථනය කරන්න බැ.

ඕනැම වසරක මැතිවරණයක් පැවැත්වෙනවා නම් ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන අපි ඉල්ලනවා පවතින රජයෙන්.

2022 අපි ඉල්ලලා තිබුණා බිලියන 10 ක් , 2023 බිලියන 11 අපි ඉල්ලුවා , බිලියන 10 ක් 2023 අයවැය මගින් මැතිවරණය සදහා වෙන් කරලා තිබුණා.

මැතිවරණය සදහා මහ භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ , මුදල් නොදෙන කතාවක් අපිට කියලා නැ.

ප්‍රජාතන්ත්‍රවාදි රටක ජනතා පරමාධිපත්‍යට මුල් තැන ලබාදිම රජය සතු රාජකාරියක්.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වසරේ අවසාන සතියේ නාම යෝජනා භාර ගැනිමේ දිනයක් ගැසට් කරනවා කියලා තිබුණා යනුවෙන් පැවසිය.

මෙම සම්මන්ත්‍රණයට පැපරල් සංවිධානයේ ජාතික සම්බන්ධිකාරක සුජිව ගයනාත් මහතාද සහභාගි විය.

– රංජිත් රාජපක්ෂ

SendShareShare
Previous Post

රනිල් කැබිනට් අමාත්‍යංශවල වෙනසක් කරයි!

Next Post

ෂාෆ්ටර්ගේ CCTV හොයාගෙන යද්දී සැක කටයුතු රූපයක් මතුවෙයි! CID පරීක්ෂණ අලුත් මගක් ගනී!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.