• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පඩිය ලක්ෂයට වැඩි නම් ටැක්ස් වදින්නේ මෙහෙමයි!

December 23, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
පවුලක් ‌ආණ්ඩුවට ගෙවන බද්දත් ඉහළට යයි!
Share on WhatsAppShare on Facebook

පුද්ගල ආදායම් බද්ද, වැටුප් කාණ්ඩ අනුව වෙනස් වන ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය අද කරුණු පැහැදිලි කළා. ඒ අනුව රුපියල් ලක්ෂයක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකුගෙන් බදු අය කෙරෙන්නේ නැහැ.

මාසික වැටුප රුපියල් ‍150,000 ක් නම් රුපියල්  3500ක බද්දක් අය කරනු ඇති. මාසික වැටුප රුපියල් ලක්ෂ 2ක් නම් බද්ද රුපියල් 10,500ක්. මාසික වැටුප රුපියල් දෙලක්ෂ 50,000 ක් නම් රුපියල්  21,000ක බද්දක් අය කිරීමට නියමිතයි.

මාසික වැටුප රුපියල් ලක්ෂ 3ක් නම් බද්ද රුපියල් 35,000ක්. පුද්ගලයෙකුගේ වැටුප රුපියල් තුන් ලක්ෂ 50,000 ක් නම් රුපියල් 52,500ක බද්දක් අය කරනු ඇති.

මාසික වැටුප රුපියල් ලක්ෂ 4ක් නම් බද්ද රුපියල් 70,500ක්. මාසික රුපියල් ලක්ෂ 10ක වැටුපක් ලබන්නේ නම් රුපියල් දෙලක්ෂ 86,500ක බද්දක් අය කිරීමට නියමිතයි.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්, කපිල සේනානායක පැවසුවේ ජනවාරි පළමු වනදා සිට රඳවාගැනීමේ බදු හඳුන්වාදීමද සිදුකරන බවයි.

SendShareShare
Previous Post

විලිලැජ්ජාවේ පණ යනවා! අද අයින් වෙච්ච රනිල්ගේ පාර්ලිමේන්තු උපදේශක ආශු මාරසිංහ ගැන හිරුණිකා පිස්සු හැදෙන හෙළිදරව්වක් කරයි! විකෘති ලිංගික ආශාවන් ඇති කෙනෙක්ලු! බල්ලොත් එක්ක ලිංගිකව හැසිරෙන ෆොටෝ‌ත් එළියට දමයි! වීඩියෝත් තියෙනවලු! EXCLUSIVE VIDEO

Next Post

ආශු මාරසිංහගේ බලු කේස් එක දුරදිග යයි! ආශුත් එක්ක එක ගෙදර සිටි බිරිය මාධ්‍ය හමුවට ඇවිත් සියල්ල හෙළිකරයි! බල්ලාත් එක්ක ලිංගිකව හැසිරෙන විදිහ වීඩියෝ කරපු හැටිත් කියයි! (සංවේදී වීඩියෝ සහිතයි)

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.