• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තුන්වන වසරේ දරුවා හවස 6.30ට නිදාගන්නේ නෑ කියා අම්මා 119ට ‌කෝල් කරලා! පොලිසිය ‌කිලෝමීටර් 15ක් දුර ගෙවාගෙන පැමිණිල්ල විභාග කරන්න එද්දී ළමයා හොඳටම නිදි!

December 19, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කඩවත පොලිසිය පෝලිම්වල මිනිස්සුන්ට ගහනවා! මිනිස්සු වීඩියෝ කරනවා! ෆෝන් උදුරනවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

තෙවන වසරේ  දරුවාගෙන් පවුලේ අනෙක් අයට සහ තමන්ට හිරිහැර කරදර සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට මවක පැමිණිල්ලක් කළ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ලද පැමිණිල්ලට අනුව දඹුල්ල පොලිසියේ දෙදෙනකු රාත්‍රී නමයට පමණ  කිලෝමීටර් පහළොවකට අධික දුර ප්‍රදේශයේ පිහිටි මෙම පැමිණිල්ල ලැබුණු නිවසට පිටත්ව ගොස් ඇත.

පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතා නළා ශබ්ද කොට විනාඩි කිහිපයක් යනතුරු එම නිවසේ කිසිවකුත් එළියට නොපැමිණි අතර පොලිස් නිලධාරීන් දෙදෙනා  කතා කිරීමේදී දොර විවෘත කරගෙන කාන්තාවක් එළියට පැමිණ ඇත.

දරුවකුගෙන් මව්පියන්ට කරදර සිදුවන සිද්ධිය ගැන සිදුකළ පැමිණිල්ල විභාගයට පැමිණි බව නිවසෙන් එලියට පැමිණි කාන්තාවට පොලිස් නිලධාරින් දන්වා ඇත .

” අපෝ දැන් හොදටම පරක්කුයි දැන් එයා නිදි ,මම පොලිසියට කතා කලේ හතට විතර දැන් නමයටත් ළගයිනෙ .”කාන්තාවගේ පිළිතුර වී තිබේ ,

මෙම අරුම පුදුම ප්‍රකාශය ගැන මවගෙන් පොලිසිය තවදුරටත් ප්‍රශ්න කරන්නට වූයේ මව කියන දේ හිතාගැනීමට නොහැකි වූ නිසාවෙනි.

පසුව මෙම මව පොලිසියට තම දරුවා තුන්වැනි වසරේ ඉගෙන ගන්නා බවත් රාත්‍රියේ කලින් නින්දට යන ලෙස දැනුවත් කළද ඔහු නිදා නොගෙන වීවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බවත් අනෙක් දරුවන්ට නිදාගැනීමට නොදී උසුළු විසුළු කරන බවත් මව සහ පියාට ද නිදාගැනීමට නොදී කරදර කරන බවත් ප්‍රකාශ කොට තිබේ.

මෙම නිවසට පොලිසියෙන් යන විටත් රාත්‍රී නමය ආසන්න වී තිබුණු නිසා මෙම දරුවාට නිදා ගැනීමට පවරා ඇත්තේ රාත්‍රී කුමන වේලාවටද පොලිසිය විමසා තිබේ.

එහිදී මව ප්‍රකාශ කොට ඇත්තේ සවස හයයි තිහට පමණ දරුවන් නිදා ගත යුතු බවය . කලින් ආහාර පිස ඔවුන්ට ලබාදී නිදිකර කරවීම සිදු කරන බවත් 3 වසරේ දරුවා ඊට අවනත නොවීම නිසා ඔහු නිදි ගැන්වීම්ට පොලිස් නිලධාරීන් ගෙන්වා බිය ගැන්වීමට තමන් මෙම දුරකථන ඇමතුම ලබාදුන් බවද ඇය පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

මෙම මවට දැඩි ලෙස අවවාද කළ පොලීසිය මෙවැනි සුළු සිද්ධීන්වලදී පොලීසියේ කාලය මෙන්ම පොදු මහජනතාවගේ මුදල් මෙයාකාරයෙන් වියදම් වන බවත් මින් ඉදිරියට මෙවැනි දේ සිදු නොකරන ලෙස අවවාද කර පොලිස් නිලධාරීන් දෙදෙනා නැවත පිටව ගොස් තිබේ. -ලංකාදීප

SendShareShare
Previous Post

ඉස්කෝලවලට පොලිසියෙන් දාලා අයිස් හොයන එක මාධ්‍ය සංදර්ශනයක්! ලංකාවට අයිස් ගේන අය පිටිපස්සේ ඉන්න දේශපාලන ප්‍රබලයන් පොලිසියේ ප්‍රබලයන් වහාම කොටු කරන්න! එහෙම නැතිව මේ කරන්නේ අමු බොරුවක්! (VIDEO)

Next Post

ඡන්දය කල් දාන්න ආණ්ඩුව නීති විරෝධී පියවරක් ගත්තොත් පොහොට්ටුවයි-UNP එකයි හැර සියලු පක්ෂ එක්කොට දැවැන්ත සන්ධානයක් හදන්න සාකච්ඡා ඇරඹේ!

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper