වර්තමානයේ දරුවන්ට තබන නම් සම්බන්ධයෙන් අපූරු විග්‍රහයක් පසුගිය දිනෙක පූජ්‍ය මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියෝ විසින් සිදුකරනු ලැබූහ.
එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ කිසිදු තේරුමක් නොමැති සහ අයහපත් තේරුම් ඇති නම් දරුවන් සදහා යෙදීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවකි.









