ව්‍යවස්ථාදායක සභාවට දෙමළ ජාතික සන්ධාන නියෝජතියකු පත් කරන ලෙසට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා විසින් කැදවනු ලැබූ පක්ෂ නායක රැස්වීමේදී සදහන් කොට ඇත.
ඊට බාධා නොකරන ලෙසත්, මෙ හරහා වැරදි පණිවුඩයක් ලෝකයට යන බවත් හෙතෙම සදහන් කර සිටියේය.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.