• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

DPMC Workshop Madapatha තවත් ඉදිරි පියවරක…

December 5, 2022
in Business
Reading Time: 1 min read
A A
DPMC Workshop Madapatha තවත් ඉදිරි පියවරක…
Share on WhatsAppShare on Facebook

බර වාහන රැසක් ඇති පාරිභෝගිකයන්ට තම වාහන බලඇණියේ සියලු නඩත්තු කටයුතුවල භාරකරු ලෙස, ඒ සියල්ල එකම වහළක් යටින් කාර්යක්ෂමව හා විශ්වාසයෙන් යුතුව සිදු කරවා දීම සඳහා DPMC Workshop Madapatha තවත් සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කර තිබේ.

මඩපාත පිටි තම බර වාහන පහසුකම විවෘත කිරීමත් සමග DPMC Workshop Madapatha විසින් දැනටමත් මිනි කැබ්රථ, බඩී ලොරි, බස්රථ, සිංගල්/ඩබල්කැබ්, ෆ්‍රීසර් ලොරි, ටිපර්, කන්ටේනර් ට්‍රලෙර් සහ ප්‍රයිම් මුවර් ඇතුළු වාණිජ වාහන නඩත්තු කිරීමේ වගකීම භාරගෙන සිදුකරමින් ඉහළ පාරිභෝගික විශ්වාසයක් දිනාගැනීමම, ඉහත කී සුවිශේෂ ඉදිරි පියවරට හේතු වී ඇත.

මෙම අවශ්‍යතාව සපුරාලීම සදහා සමාගම්වල හෝ පෞද්ගලික හිමිකරුවන්ගේ වාහන සදහා මහා මාර්ගවල හදිසියේ සිදුවන බිදවැටීම් සදහා එවලේම එම ස්ථානයට ගොස් සහාය ලබාදීමටත් DPMC Workshop Madapatha කටයුතු කරනු ලබයි. මෙම පහසුකම හරහා සමාගම්වල හෝ පෞද්ගලික හිමිකරුවන්ගේ වාහන බලඇණිය නඩත්තු, එදිනෙදා අලුත්වැඩියා, සමස්ථ වාහන නඩත්තුව DPMC Workshop Madapatha විශේෂඥයින් විසින් විශ්වාසවන්තව සිදුකරන අතර ඒ ගැන සිතා පසුතැවීමට අවශ්‍ය නොවේ.

SendShareShare
Previous Post

මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව 2021 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…

Next Post

ඩයනාට පාස්පෝට් එකක් ගත් හැටි ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් මුජිබර් කරයි! සියලු ලිපි සභාගත කරයි! මුලින් සිටි ආගමන විගමන පාලකවරයා ඩයනා විදෙස් පුරවැසියෙක් නිසා පාස්පෝට් එක දෙන්න බෑ කියලා! පස්සේ රනිල්ගේ ආණ්ඩුව ආවාට පස්සේ අලුත් ආගමන විගමන පාලකවරයෙක් දාලා පාස්පෝට් එක හදලා දීලා! ලැජ්ජයි! මේ නීති සාමාන්‍ය මිනිස්සුන්ට විතරද? ඇපත් නැති මෙච්චර බරපතළ ගැටලුවකට රනිල් හිනාවෙවී දීපු උත්තරය බලන්න! (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.