• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඉතුරුම්වලට වැඩි වාසි ගෙනෙන 400 Day Investment ලංකා බැංකුවෙන්…

December 5, 2022
in Business
Reading Time: 2 mins read
A A
ඉතුරුම්වලට වැඩි වාසි ගෙනෙන 400 Day Investment ලංකා බැංකුවෙන්…
Share on WhatsAppShare on Facebook

ජාතියේ මහා පහන් ටැඹ – ලංකා බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ නිරතුරුවම වෙනස් වන මූල්‍ය අවශ්‍යතා පිළිබඳ ඉතා හොඳ අවබෝධයකින් මෙන්ම දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන බව පැවැසිය හැකිය. සිය ස්ථාවරත්වය ඉහළ නංවා ගනිමින්, මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් විහිෂ්ට වූ මූල්‍ය සේවා සහ නව ආයෝජන අවස්ථා හඳුන්වා දීමට කැපවන ලංකා බැංකුව මෙරට ජනතාව තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරමින් එම ඉතුරුම් සඳහා වැඩි ප්‍රතිලාභ ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කරයි. මෙම අරමුණ පෙරදැරිව 400 Day Investment නමින් නව ස්ථාවර තැන්පතු ආයෝජන ගිණුමක් හඳුන්වා දීමට ලංකා බැංකුව කටයුතු කර ඇත.

රුපියල් 500,000කින් ඇරඹිය හැකි 400 Day Investment ස්ථාවර තැන්පතුව මගින් ලංකා බැංකුවේ අනෙකුත් ස්ථාවර තැන්පතුවලට වඩා වැඩි පොලී ප්‍රතිලාභ ලබාදෙන අතර එමගින් ගනුදෙනුකරුවන්ට ඉතා විශ්වසනීය, සුරක්ෂිත ඉතුරුම් අත්දැකීමක් ලබාදීමටද ලංකා බැංකුව කටයුතු කරයි.

මෙම නව ස්ථාවර තැන්පතුවට අමතරව ලංකා බැංකුව හඳුන්වා දී ඇති 100 Day Investment සහ 200 Day Investment යන ස්ථාවර තැන්පතු ගිණුම්ද ගනුදෙනුකරුවන් වෙත වැඩි ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ස්ථාවර තැන්පතු ගිණුම් වර්ග දෙකක් ලෙසින් හඳුන්වා දිය හැකිය. එම ස්ථාවර තැන්පතු ද රුපියල් 500,000කින් ඇරැඹිය හැකි අතර, ආයෝජන සඳහා ඉහළ පොලී ප්‍රතිශත හා ප්‍රතිලාභ ලබාදෙයි. ඊට අමතරව ආයෝජනය කරන මුදල වසර 4කින් දෙගුණ කරගැනීමේ අවස්ථාව ගනුදෙනුකරුවන් වෙත ලබාදීම අරමුණු කරන ස්ථාවර තැන්පතුවක් ලෙස ලංකා බැංකුව හඳුන්වා දෙන Double Your Investment ගිණුම හඳුන්වා දිය හැකිය. අවමය රුපියල් 1,000,000කින් ඇරැඹිය හැකි මෙම ස්ථාවර තැන්පතුව සඳහාද 25%ක වාර්ෂික පොලී අනුපාතයක් (වා:ස:පො: 18.92%) ලබාදෙන අතර, වසර 4ක ආයෝජන කාලසීමාව අවසානයේ ඉතිරි කළ මුදල මෙන් දෙගුණයක් ආපසු ලබාගැනීමේ හැකියාව ගනුදෙනුකරුවන්ට ලැබේ.

එමෙන්ම මෙම ආයෝජන කාලසීමාව තුළ තැන්පතු මුදලෙන් 75%ක ණය පහසුකමක් ලබාගත හැකි වීමද විශේෂත්වයකි.

ලංකා බැංකුව එක්සත් රාජධානියේ The Banker සඟරාව විසින් 2021 වසරේ ‘ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව’ ලෙස නම්කරනු ලැබූ අතර, 2012 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව ලෝක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රමුඛතම බැංකු 1000 අතරට ලැයිස්තුගත වීමේද විශේෂයෙන් සඳහන් කළ යුතුය. වර්තමානය වන විට රුපියල් බිලියන 4කට අධික වත්කම් පදනමකට සහ රුපියල් බිලියන 3කට අධික තැන්පතු පදනමකට හිමිකම් කියන ලංකා බැංකුව මෙරට ශක්තිමත්ම බැංකුව ලෙසින් හඳුන්වා දිය හැකිය. ගනුදෙනුකරුවන්ට රටේ ඕනෑම තැනක සිට සතියේ දින 7ම, පැය 24 පුරා බැංකු සේවා ලබාගැනීමේ පහසුව සලසා ඇති ලංකා බැංකුව Online Banking සහ Mobile Banking යන සේවා ඇතුළු තවත් නවතම ඩිජිටල් සේවා රැසක් සමගින් දේශීය බැංකු ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට සමත්ව ඇත. 649ක් වූ ලංකා බැංකු ශාඛා ජාලය සහ දිනයේ පැය 24 පුරා ක්‍රියාත්මක 1,400කට අධික ATM/CDM හා CRM ජාලය ඇතුළුව 2,000කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලයකින් සමන්විත ලංකා බැංකුව, සිය ප්‍රථම විදේශීය අනුබද්ධිත ආයතනය ලෙස ඊධක්‍ ලන්ඩන් ශාඛාව ආරම්භ කළ අතර ඉන් පසුව මාලේ, චෙන්නායි, හුල්හුමාලේ සහ සීෂෙල්ස් දක්වා සිය විදේශීය ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමට සමත් විය. එමෙන්ම ලංකා බැංකුව ජාත්‍යන්තර බැංකු සමග දශක ගණනාවක් පුරා ගොඩනගා ගෙන ඇති විශ්වාසය සමගින් වර්තමානය වන විට විදේශීය බැංකු හා විනිමය ආයතන දහසකට අධික සංඛ්‍යාවක් සමග සබඳතා පවත්වාගෙන යන බවද පැවැසිය යුතුම කරුණකි.

SendShareShare
Previous Post

චීන ගුවන් යානා විකුණන්න නේපාලය තීන්දු කරයි!

Next Post

මැතිවරණ කොමිසමයි සභාපති පුංචිහේවායි කුමන්ත්‍රණයක! පුංචිහේවා ස්වාධීන නෑ! අපි එයා හිටපු තැන් ආපු විදිහ දන්නවා! ජවිපෙ නායකයා පුංචිහේවා ගැන පාර්ලිමේන්තුවේදී රහස් හෙළිකරයි!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.