ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ජාතික ජන බලවේගය ඊයේ දින ගාල්ලේ සමණල ක්‍රීඩාංගණයේදී රැස්වීමක් පැවැත්විණ.
එහිදී ටිල්වින් සිල්වා කියා සිටියේ විකටයකු රජමැදුරට ගිය පසු රජ මැදුර සරකස් මඩුවක් වන බවට වූ තුර්කි කියමන මේ අවස්ථාවේදී සත්‍ය වී ඇති බවකි.
එමෙන්ම අන්තරේ කැදවුම්කරුවන් වන වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් සම්බන්ධයෙන්ද ටිල්වින් සිල්වා මහතා මෙහිදී පළමුවරට අදහස් පළ කිරීම විශේෂ සිදුවීමක් විය.