• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

හේමාස් සූර්ය බලශක්ති භාවිතය පුළුල් කරයි…

November 29, 2022
in Business
Reading Time: 2 mins read
A A
හේමාස් සූර්ය බලශක්ති භාවිතය පුළුල් කරයි…
Share on WhatsAppShare on Facebook

විදුලි පරිභෝජනය 25% කින් අඩුකිරීමට වහල මත සූර්ය බලශක්ති පද්ධති සවිකෙරේ

හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී (Hemas Holdings PLC) සිය 2030 පාරිසරික න්‍යාය පත්‍රයේ කොටසක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ.

එහි කොටසක් වශයෙන්, හේමාස් සමූහයේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන ස්ථාන රැසක, වහලය මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති සවිකිරීමට මේ වනවිට පියවර ගෙන ඇත. Fentons Ltd හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar මගින් මෙය සිදුකරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් අනතුරුව සමූහයේ විදුලි පරිභෝජනය 25% කින් අඩු වනු ඇති අතර, එහි මෙහෙයුම් කටයුතු මගින් පරිසරයට ඇතිවන බලපෑමද තවදුරටත් අවම වනු ඇත.

මේ ආකාරයට විකල්ප බලශක්තිය භාවිතයට ගැනීම මගින් සිය කාබන් පිය සටහන අවම කිරීමට සහ ඕසෝන් ක්ෂය වීම අවම කිරීමට දායක වීමට මෙන්ම, අනාගතයේ මතුවිය හැකි පොසිල ඉන්ධන හිඟයට සාර්ථක ලෙස මුහුණ දීමටද හේමාස් සමූහයට හැකියාව ලැබෙනු ඇත.

මෙම විකල්ප බලශක්ති භාවිතය අනෙකුත් සමාගම් වලටද ආදර්ශයක් වනු ඇතැයි හේමාස් සමූහය විශ්වාසය පළකරයි. එමගින් තිරසාර ව්‍යාපාර ක්‍රමවේදයන් බහුලව භාවිතයට පැමිණ, ශ්‍රී ලංකාවේ පරිසරයට සුවිශාල යහපතක් සිදුවනු ඇත.

සිය පාරිසරික න්‍යාය පත්‍රය යටතේ විවිධ හවුල්කාරීත්වයන් ඇතිකර ගනිමින්, දැනුවත් කිරීම් හා මගපෙන්වීම් සිදුකිරීමටත්, වගකීම්සහගත ලෙස ස්වාභාවික බලශක්තිය භාවිතය ප්‍රවර්ධනය කිරීමටත්, ව්‍යාපාරික කටයුතු මගින් සිදුවන බලපෑම් අවම කිරීමටත්, පරිසරයට හානි කරන ප්ලාස්ටික් භාවිතය අවම කිරීමටත් හේමාස් සමූහය බලාපොරොත්තු වෙයි.

SendShareShare
Previous Post

A 9ක් ගත් මහනුවර සිසුවාට පියා ඉදිරිපිටදීම භූමිතෙල් දමා ගිනි තියා ඇත්තේ එදා අම්පිටියේදී දෙදෙනෙක්ව කුරුසියට තියා ඇණ ගැසූ පිරිසේම අයෙක්! තවමත් සැකකරු නිදැල්ලේ! අඩුම තරමේ දරුවාගේ තාත්තාවත් සැකකරුගේ නම කියන්න බයවෙලා!

Next Post

බිලියන 773ක මහා බදු මුදලකට මොකද වුණේ? මුදල් කාරක සභාව්දී විශේෂ හෙළිදරව්වක්! (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.