• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවේ සමහර මැතිඇමැතිවරුන්ට මහබැංකුව ගැන තියෙන්නේ අඩු අවබෝධයක්! මූල්‍ය ප්‍රතිපත්තිය ගැන තීන්දු ගන්නෙ අපි! ඒකට වෙනත් අය මැදිහත් වෙනවට මම කැමැති නෑ! මහබැංකු අධිපති මේ වහෙන්ඔරෝ උත්තර දෙන්නේ කාටද?

November 24, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ පොලී අනුපාත හා විදේශීය විනිමය අනුපාතයන් තීරණය කිරීමට බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවට බව මහත්, එම කාර්යය සඳහා වෙනත් අය මැදිහත් වෙනවාට තමා අකමැති බවත් බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ෆිස්කල් තීන්දු තීරණ ගන්නා ඇතැම් අය මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය කිරීමට යාම ගැන තමාගේ කිසිදු පැහැදීමක් නැති බවද කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කියාසිටියේය.

රටේ ව්‍යවස්ථාවට අනුව මුදල් බලය පාර්ලිමේන්තුවට පැවරී ඇතත් මූල්‍ය ප්‍රතිපත්තිය අදාළ තීරණ ගැනීමේ බලය ඇත්තේ මහ බැංකුවට බවද අධිපතිවරයා තවදුරටත් පැවසීය.

මේ දිනවල පැවැත්වෙන අය-වැය විවාදයේ දී ඇතැම් මැති ඇමතිවරුන් කරන ප්‍රකාශ දෙස බැලීමේදී පෙනී යන්නේ ඔවුනට මහ බැංකුවේ භූමිකාව සම්බන්ධයෙන් ඇත්තේ අඩු අවබෝධයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

සියලුම මුදල් සම්බන්ධය පාර්ලිමේන්තුවට නොමැති බවත් පාර්ලිමේන්තුව ඇත්තේ මහජන මුදල් සම්බන්ධ බලයක් පමණක් බව ද වීරසිංහ මහතා තව දුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

ජාතික ලයිස්තුවෙන් ඇවිත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපති වුණු නිසා මැතිවරණ ගැන ජනාධිපතිතුමාට හැඟීමක් නෑ! ගෝඨාටයි මහින්දටයි හිටිහැටියේම යන්න වුණේ ජනතාව එළවපු නිසා බව අමතක කරන්න එපා! ඡන්ද තියන්නේ නෑ කිව්වාම වහල්ලු ටිකක් අත්පුඩි ගැහුවා! සාමකාමී අරගලය හමුදාව යොදා හදිසි නීතියෙන් මර්දනය කරන්න යනවා නම් ඊට එරෙහිව මම පාරට බහිනවා! සජිත් නැති වෙලාවේ ඊයේ රනිල් පාර්ලිමේන්තුවේ කරපු කතාවට සජිත් අද උත්තර දෙයි! (VIDEO)

Next Post

කුමාර් ලංකාවේ පුරවැසියෙක්! ද්විත්ව පුරවැසියෙක් නෙමෙයි! ලංකාවට ආවාම රනිල්ලා කුමාර්ව හිරේ දැම්මා! එදා දිනේෂුත් කිව්වා කුමාර්ට පුරවැසිභාවය දෙන්න කියලා! දැන් රනිල් පච ගහනවා! පාර්ලිමේන්තුවේ පච ගහන ‌මේ හාදයාට මොකද කරන්නේ? රනිල්ගේ පාර්ලිමේන්තු කතාවේදී කුමාර් ගුණරත්නම්ට ගහපු ගැහිල්ලට පුබුදු ජාගොඩ උත්තර දෙයි! (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper