ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන් අද දිනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.
ADVERTISEMENT
එහිදී සිය පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ සියලු ප්‍රකාශ අසත්‍ය බව සදහන් කළ හෙතෙම කුමාර් ගුණරත්නම් ලංකාවේ පුරවැසියෙක් බවද සදහන් කළේය.
ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි ජනතාවගෙන් ප්‍රශ්න කිරීමටද හෙතෙම පියවර ගත්තේය.