• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නවීන් ඔන්ලයින් එකෙන් බිල ගෙවලා! විදුලි සේවකයන් දෙදෙනා දොට්ට දැම්මේ ඇයි කියලත් ෆේස්බුක් සටහනක් තියලා! (PHOTO)

November 24, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
මාස ගාණක ලයිට් බිල ගෙවලා නෑ! ගෙදර ලයිට් කපන්න ආ විදුලිබල මණ්ඩලේ අයව නවීන් බැනලා එළවලා! කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්! බලමු පොලිසිය මොකද කරන්නෙ කියලා!
Share on WhatsAppShare on Facebook

විදුලි බිල නොගෙවීම හේතුවෙන් නිවසෙහි විදුලිය කැපීමට ආ ‌විදුලි ‌සේවකයන්ගේ රාජකාරියට බාධා එල්ල වී ඇති නවීන් දිසානායක මහතා සිය විදුලි බිල ගෙවා ඇති බවට සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා අප වෙත එවිමට පියවර ගෙන ඇත.

එහිදී විදුලිය කැපීමට ආ සේවකයන් සමග යම් සංවාදයක් සිදුවූ බවද ඒ මහතා පිළි‌ගෙන තිබේ.

පහත් දැක්වෙන්නේ නවීන් දිසානායක මහතා අප වෙත එවා ඇති විදුලි බිල ගෙවූ පත්‍රිකාව සහ ෆේස්බුක් ගිණුමේ තබා අප වෙත එවා ඇති සටහනය.

අවසන් මීටර් කියවීම 2022 ඔක්තෝබර් 11 දින සිදු කරන ලදී

– බිල් මුදල රුපියල් 105,117 ක් වූ අතර එය එකම හිඟ මුදල විය (වෙනත් බිල්පත් නොමැත)

– මෙම මුදල සඳහා රුපියල් 104,109 ක් මාර්ගගතව ගෙවීම මගේ බිරිඳ විසින් 2022 ඔක්තෝබර් 20 දින සිදු කරන ලදී.

– නිවසට පැමිණි කණ්ඩායම බොහෝ කෝපයක් / තර්ජනයක් ප්‍රදර්ශනය කළ අතර අන්තර්ගතය වාචික අපයෝජනයට මායිම් විය.

අන්තර්ජාලය හරහා ගෙවීම් සිදු කළ බව නැවත නැවතත් පැහැදිලි කළේය

-මගේ භාර්යාව ආපසු පැමිණීමේදී ඇය ගෙවීම් විස්තර නැවත පරීක්ෂා කර ඇති අතර ගෙවීම ආපසු ලබා දී ඇති නිසා වහාම නැවතත් රුපියල් 104,109 ක තවත් මාර්ගගත ගෙවීමක් සිදු කරන ලදී.

-2022 නොවැම්බර් 23 වන විට ලියාපදිංචි ලිපිනයේ විදුලිය සඳහා ගෙවීමක් නොමැත.

SendShareShare
Previous Post

රනිල්ට දැන් තුන්බිය ඇතිවෙලා! රනිල්ගේ කයිවාරුවලින් ජනතා නැගිටීම් වළක්වන්න බෑ! අපෙන් අහන්න ඉස්සෙල්ලා බලය බෙදන්න කැමතිද කියලා ඔබතුමාව ජනාධිපති කරපු පොහොට්ටුවෙන් අහලා ඉන්න! රනිල්ගේ කතාවට මුජිබර්ගෙනුත් සැර උත්තරයක්! (VIDEO)

Next Post

දරුවන්ට අපලයි! මෙන්න ලාදුරු වැලදුණු 13%ක්ම පාසල් දරුවන්ලු!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper