• About us
  • Contact us
Thursday, July 2, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාව ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට දායක වෙයි…

November 22, 2022
in Business
Reading Time: 1 min read
A A
පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාව ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට දායක වෙයි…
Share on WhatsAppShare on Facebook

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැල්ලවත්ත ශාඛාව විසින් වැල්ලවත්ත අවට ප්‍රදේශයෙහි ලියාපදිංචි ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන්ගේ රැකියා ගුණත්වය ඉහළ නංවාලීමේ ව්‍යාපෘතියක් දැන් අරඹා තිබේ.

එහි මුලික වැඩසටහන වැල්ලවත්ත ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමය සහ වැල්ලවත්ත පොලිසියේ සහයෝගයෙන් පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේදී පසුගියදා පැවැත්විණි.

වර්ථමාන ශ්‍රී ලංකාව තුළ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල බහුලව භාවිත වන පොදු ප්‍රවාහන ක්‍රමය ත්‍රිරෝද රථය හෙයින් එය භාවිතයෙන් සිදුවන අපරාධ වැළැක්වීම හා ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන් සඳහා මනා වෘත්තීයභාවයක් ඇතිකිරීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන දියත් කෙරුණි. ඒ අනුව පීපල්ස් ලීසිං වැල්වත්ත ශාඛාව විසින් වැල්ලවත්ත ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති සෑම ත්‍රිරෝද රථ ක්‍රියාකරුවකුටම හැඳුනුම්පතක් නිකුත්කිරීමද මෙහිදී සිදුකෙරුණි.

වර්ථමානයේ සිදුවන ගෝලීය ඩිජිටල් පරිවර්තනය හමුවේ සිය ජීවනෝපායන් පහසුකරලීම හා ඊට අනුගතවීම පහසුකරලීමේ අදිටනින් මෙම අවස්ථාවට සහභාගි වූ ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන්ට ‘QR කේතය’ පිළිබඳ දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.

පීපල්ස් ලීසිං සමාගමේ මෙහෙයුම් අංශයේ ප්‍රධාන කළමනාකාරිණි ප්‍රියංකා විමලසේන මහත්මියගේ මුලිකත්වයෙන් පැවැත්වුණු මෙම කර්ත්‍යව්‍යයට පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේ කළමනාකරු කේ. චන්ද්‍රසේකරන් මහතා, වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති (OIC) ප්‍රධාන පොලිස් පරීක්ෂක පරිපාලන එල්.ඒ.යූ. නාඔටුන්න මහතා සහ ස්ථානාධිපති (OIC) උපපොලිස් පරීක්ෂක රථවාහන ඩබ්ලිව්.පී. ප්‍රශාන්ත යන මහත්වරුන් ද “වෘත්තීය ත්‍රිරෝද රථ සංගම් නායකත්වයේ සැබෑ හඬ” සංවිධානයේ කැඳවුම්කරු එල්. රෝහණ පෙරේරා මහතා සහ වැල්ලවත්ත ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සුබසාධක සංගමයේ සභාපති ජේ.පී. ස්වර්ණසිරි යන මහත්වරු සහභාගි වූහ.

SendShareShare
Previous Post

ටුවරිස්ට් වීසා අරන් රස්සා කරන්න ඩුබායි ගිය අපේ කොල්ලො කෙල්ලො නන්නත්තාරයි! සමහරු රස්සා නැතිව පාරේ හිඟා කනවා!‌ සමහර කෙල්ලන්ට අතවර වෙලා!

Next Post

බැසිල්ගෙන් මන්ත්‍රීවරුන්ට පණිවුඩයක් එයි! රනිල්ගේ අයවැයට ඡන්දය දෙන්න!

MORE NEWS

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News
Business

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News
Business

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News
Business

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ එන එක ස්ථිරයි! නවසීලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි! ජනතාවට ලෑස්ති වෙන්නත් කියයි!  I Sri Lanka Latest News

නවසීලන්ත රජය ‍රට තුළ එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.Sri Lanka Latest News ඒ අනුව...

Read more
දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.