දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය ඒකාබද්ධව අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නොදෙන බව ඊට සහභාගීවන පාර්ශ්වවලට දැනුම් දෙමින් පොලිසිය ලිපියක් නිකුත් කළේය.
එම නිවේදනය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසකටද ලැබී ඇති බව එම පක්ෂ ආරංචිමාරග තහවුරු කරයි.
එම ලිපිය පහත පළවේ.













