අද දිනයේ පැවැත්වෙන විරෝධතාවලට අවසර නොදෙන බවට පොලිසිය අලුයම් කාලයේ සිටම ලිපි බාර දුන්නද ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගී වීමට සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයේ සියලුම පක්ෂ තීරණය කොට ඇත.
මෙම විරෝධතාව අද සවස මරදානේ එල්ෆින්ස්ටන් රගහල අසලින් ආරම්භ වීමට නියමිතව තිබේ.










