• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාවින්ද්‍යා රහසක් හෙළිකරයි

January 5, 2020
in Heart
Reading Time: 1 min read
A A
කාවින්ද්‍යා රහසක් හෙළිකරයි
Share on WhatsAppShare on Facebook

ඇයගේ රූපශ්‍රියාවත් හරිම සුන්දරයි. ඇයගේ හඬට වගේම රූපයට වසඟ වුණු රසික පිරිසක් ඇයටත් ඉන්නවා. ඇය තමයි ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුවගෙ ආදරණීය, සෙනේබර දියණිය. ඇය කාවින්ද්‍යා අධිකාරි. කලා පවුලකින් කලාවට අවතීර්ණ වූ ඇය අද සම්මානනීය රංගන ශිල්පිනියක්. ඒ නිසාම ඇය කාර්යබහුල වෙලා. ඒ තරමට නිර්මාණවලින් ඇයට ආරාධනා ගලාගෙන එනවා. එහෙත් ඇය එයට සම්බන්ධ වීමට ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ කරුණු කාරණා එක්ක කාවින්ද්‍යා දැන් කෝ කියා අප සොයා බැලුවා.
ගායිකාවක් විදියට පැමිණි ඔබ දැන් වෙනත් මාවතකට ප්‍රවිෂ්ට වෙලා නේද?
ගායන ක්ෂේත්‍රයේ මම හැමදාමත් ඉන්නවා. මම රංගන ශිල්පිනියක් වෙන්න කවදාවත් හිතුවේ නැහැ. ජයන්ත චන්ද්‍රසිරි අංකල් අපේ පවුලට ගොඩාක් ළඟින් හිතවත්. ඔහුගේ ‘ඝරසරප’ චිත්‍රපටයට මාව තෝරගෙන අපේ අම්මාට කිව්වා මාව චිත්‍රපටයට ඕනමයි කියලා. මම හිතුවෙ නැහැ මට රඟපාන්න පුළුවන් වෙයි කියලා. සියලු දෙනාගේ සහාය මත මම අවසානයේ සම්මානනීය රංගන ශිල්පිනියක් වුණා. ඒ ගැන මට සතුටුයි.
ඔබ කවදාවත් හිතුවද මවගේ පසුබිම් හඬ ඇසෙනකොට ඒ හඬට ඔබට රඟන්න ලැබෙයි කියලා?
ඒක තමයි කිව්වේ මෙය මට හීනයක්. අම්මා ‘ඝරසරප’ පසුබිමෙන් ගායනා කරද්දී එයට රඟපාන්න සිදුවෙයි කියලා මම හිතුවෙ නැහැ. ඒ විතරක් නෙමේ මමයි, අම්මයි එකම වේදිකාවේ එකම චිත්‍රපටයකට සම්මානයක් ගත්තා.
සිනමාවෙන් පටන්ගත්ත ඒ ගමන පුංචි තිරයෙත් ආදරණීය තාරකාවියක් වුණා ‘රතී’ හරහා?
ඇත්තටම ‘සක්කාරං’ ටෙලිනාට්‍ය අරුණ ජයවර්ධන අයියා මට ආරාධනා කළාම ‘රතී’ චරිතයට එය කරන්න පොඞ්ඩක් බය හිතුණා. මොකද එය සාමාන්‍ය චරිතයක් නොවන නිසා. ‘රතී’ චරිතය කාලපරාසය කීපයකටම ගලාගෙන යනවා. එය වෙනස්ම අත්දැකීමක්. ‘සක්කාරං’ ටෙලිනාට්‍ය විකාශය වෙද්දි ‘රතීට’ ලැබුණ ප්‍රතිචාරත් එක්ක මම හිතුවා මම ‘රතීට’ සාධාරණයක් කරළා කියලා. හැබැයි ඒ සාර්ථකත්වය මම තනියම ගත්ත උත්සාහයක් නෙමේ. මගේ අම්මාගේ ඉඳලා ‘සක්කාරං’ ටෙලිනාට්‍යයේ කණ්ඩායමෙන්ම ලැබුණ සහායේ ප්‍රතිඵලය තමයි ඒ.
දැන් ඉතින් දිගටම රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නද අදහස?
දැනටමත් මම ගීත දෙකක් ගායනා කරලා ඉවරයි. සෙහාන් ගලහිටියගේ ‘ස්වේත හීන’ ගීත එහි සංගීතය හේමක ජයරත්නගෙනි. ‘තුරුලු වෙන්නද’ ගීතයේ සංගීතය නිමේෂ් කුලසිංහගෙන්. 2020 මුලදි මගේ ආදරණීය රසික රසිකාවියන්ට එය තිළිණ කරනවා. ඒ විතරක් නෙමේ මටත් අම්මාටත් විදේශීය ප්‍රසංග සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. කුවේට්, ඩුබායි, ඕස්ටේ්‍රලියා ප්‍රසංග සඳහා එයටත් සහභාගි වීමට සූදානමින් ඉන්නවා.
ඔබ දැන් සම්මානනීය රංගන ශිල්පිනියක්. ඒ නිසා වෘත්තීය කටයුතුවලදී වැඩි මුදලක් අය කරනවා ඇති නේද?
සම්මාන ගත්තා කියලා එහෙම විශේෂත්වයක් නැහැ. මිලක් නැතුවා නෙමේ. මගේ වෘත්තීය කලා කටයුතුවල මිල අම්මා තමයි කියන්නේ. මිලට වඩා මට නිර්මාණයයි වැදගත්. එය මම අම්මාගෙන් ඉගෙන ගත්ත දෙයක්.
කාවින්ද්‍යාත් දැන් ආදරය කරන බව අපට ආරංචියි?
ජීවිතයට ආදරය අවශ්‍යයි. මම ආදරය කරනවා මගේ අම්මාට. අම්මාගේ ආදරය තරම් මට වටිනා ආදරයක් තවත් කෙනෙක්ගෙන් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. ප්‍රේම සම්බන්ධතා ආදරයකට මම තිත තියලා තියෙන්නේ. එහෙම දෙයක් ගැන මම දැන්ම හිතන්නේ නැහැ. මගේ පාඩුවේ මම ඉන්නවා නිදහසේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

2016 සිදුවීමකට රන්ජනුත් ඇතුළට

Next Post

තාමත් දරුවන් නැත්තෙ ඇයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.