මේ රටේ ත්‍රස්තවාදයක් නොමැති බවත්, කෑම බීම ඉල්ලා පාරට බසින ජනතාව ත්‍රස්තවාදීන් නොවන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේය.
වසන්ත මුදලිගේගේ දුක සැප සොයා බැලීමට ෆොන්සේකා මහතා ගිය අවස්ථාවේදී හෙතෙම මේ බව සදහන් කර සිටියේය.
කෙසේවෙතත් මුදලිගේ මහතා බැලීමට බන්ධනාගාර නිලධාරීන් ෆොන්සේකා මහතාට අවස්ථාව ලබා දුන්නේ නැත.










