• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා පාර්ලිමේන්තු සම්ප්‍රදායට හිස නමයි: වාර්තාවකුත් තියයි

January 3, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ගෝඨා පාර්ලිමේන්තු සම්ප්‍රදායට හිස නමයි: වාර්තාවකුත් තියයි
Share on WhatsAppShare on Facebook

මෙතෙක් පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා පූර්ණ යුරෝපීය ඇදුමින් යුතුව අද (03) පැවැති පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට සභා ගැබට පිවිසියේය.

ජනාධිපතිවරයා සිය තනතු‌රෙහි දිවුරුම් දී‌මේ අවස්ථාවේදී ‌හා ඊට පසු කිසිදු අවස්ථාවකදී සාමාන්‍යයෙන් ‌මෙතෙක් සිටි ජනාධිපතිවරුන් ‌මෙන් ජාතික ඇදුම ‌හෝ කුරහන් සාටකය සහිත ජාතික ඇදුම ‌හෝ භාවිතා කළේ නැත.

ඒ ‌වෙනුවට ජනාධිපතිවරයා තමන්ට හුරුපුරුදු සැහැල්ලු ඇදුමකින් සැරසී සිටි ආකාරයක් දැකගත හැකි විය. ජනාධිපතිවරයා සිය පළමු විදෙස් සංචාරය වූ ඉන්දියාව බලා පිටත්ව ගියේද ‌මෙම සැහැල්ලු ඇදුමින් සැරසීය.

කෙසේවෙතත් එම සැහැල්ලු ඇදුමින් සැරසී පාර්ලිමේන්තු සභාගැබට ඇතුළුවිය ‌නොහැකි බැවින් ජනාධිපතිවරයා අද දිනයේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කරමින් සම්පූර්ණ යුරෝපීය ඇදුමින් යුතුව පාර්ලිමේන්තුවට පැමිණි ආකාරයක් දැකගත හැකි විය.

මෙසේ යුරෝපීය ඇදුමින් යුතුව පාර්ලිමේන්තු ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ පළමු ජනාධිපතිවරයා වන්නේද ‌ගෝඨාභය රාජපක්ෂ මහතාය.

මෙතෙක් සිටි ජනාධිපතිවරුන් වූ ‌ජේ.ආර්. ජයවර්ධන, ආර්. ‌ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, මහින්ද රාජපක්ෂ සහ ‌ මෛත්‍රීපාල සිරිසේන යන සියලු ‌දෙනාම ජාතික ඇදුම හැද ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අතර චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ඔසරිය හැද ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළාය.

SendShareShare
Previous Post

ගෝඨාගෙන් තීන්දු ‌රැසක්: රථ ගායටත් තිත

Next Post

බයික් තුනයි – දවස් හතයි – රටම කවර්

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper