• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරකම පන්සලටත් රිංගයි! චෛත්‍යයේ තිබුණු චූඩා මාණික්‍යත් හොරකම් කරගෙන ගිහින්!

October 27, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
හොරකම පන්සලටත් රිංගයි! චෛත්‍යයේ තිබුණු චූඩා මාණික්‍යත් හොරකම් කරගෙන ගිහින්!
Share on WhatsAppShare on Facebook

පේරාදෙණිය ගොඩකන්දෙනීයේ පිහිටි කුසුම භාරතී චේතියාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ සවිකර තිබුණු චූඩා මාණික්‍ය කිසියම් අයෙක් විසින් සොරාගෙන ගොස් ඇති බවට ඊයේ පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

විහාරාධිපති අඹලියද්දේ සංඝරථන හිමියන් විසින් මේ ගැන පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි දැක්වෙන්නේ චූඩා මාණික්‍යට අමතරව විහාරස්ථානය තුළ තිබුණු විදුලි කේතලයක්ද සොරාගෙන ගොස් ඇති බවය.

මෙම සොරකම සිදුව ඇත්තේ රාත්‍රීකාලයේදීය. පොලීසිය සැකකරනුයේ මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින්නෙක් හෝ කිහිප දෙනෙක් මෙම සොරකම සිදුකර ඇති බවය.

SendShareShare
Previous Post

තවත් පෙරළියක්! ඉන්දියාවෙන් කාපු පාකිස්තානය සිම්බාබ්වෙනුත් කයි! ලකුණු 120 ගහගන්න බැරිවෙයි! 1 ලකුණකින් පරාදයි!

Next Post

ඇතුළට යන්න අවසර අරන් දුන්නේ අමරවීර! උද්‍යාන බාරකරුට කෝල් කළේ වනජීවී අධ්‍යක්ෂ! ආපු සෙට් එකේ අමරවීරගේ ලේකම් කෙනෙක්! රෝහිතගේ බෑනාත් ඉඳලා! යාල ඇතුළට ජිප්වලින් ගිහින් පිස්සු කෙළපු සෙට් එකේ නම්ගම් එළියට ආ වීඩියෝව මෙන්න! (VIDEO)

MORE NEWS

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

Load More
Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

විපක්ෂ නායක කාර්යාලයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විපක්ෂයේ පක්ෂ නායක හමුවට සහභාගි නොවුණු එකම විපක්ෂයේ දේශපාලන පක්ෂය වී තිබුණේ...

Read more
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.