• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුජිබර් ප්‍රේමදාසගේ උපන් ගමට සජිත් අරන් එයි! මහ සෙනගක් ප්‍රේමදාසගේ පුතාව මහ ඉහළින් පිළිගනී!‌ ප්‍රේමදාසගේ පුතා තාත්තා වගේම ගමේ මිනිස්සුන්ට සැර කතාවක් කරයි! (VIDEO & PHOTOS)

October 24, 2022
in Exclusive
Reading Time: 14 mins read
A A
මුජිබර් ප්‍රේමදාසගේ උපන් ගමට සජිත් අරන් එයි! මහ සෙනගක් ප්‍රේමදාසගේ පුතාව මහ ඉහළින් පිළිගනී!‌ ප්‍රේමදාසගේ පුතා තාත්තා වගේම ගමේ මිනිස්සුන්ට සැර කතාවක් කරයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

පවතින අර්බුධකාරී තත්ත්වයෙන් රට බේරා ගැනීම සදහා මිනිසුන් ඉල්ලා සිටින්නේ  සිස්ටම් එකේ වෙනසක් බවත්, ස්වකීය කැමැත්ත පරිදි පුද්ගලික වරදාන ලබා දීම නොවන බවත් නව ක්‍රමය යටතේ ආර්ථික සමාජ සාධාරණත්වය, මානුෂීයත්වය පෙරදැරි කර ගත් වැඩපිළිවෙළක් අවැසි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ය.

ඊයේ (22) මැදකොළඹ ආසන බල මණ්ඩල රැස්විමට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් සමගි ජනබලවේගයේ මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්විණි.ඒ සංවිධානය කොට තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ය මුජිබර් රහමන් මහතා විසිනි.

මේ රටේ දේශපාලනඥයන්ගේ දුවා පුතාලා සෑම අවස්ථාවකම බාර ගත්තේ දෙමාපියන්ගේ ආසන බවත් එහි දී මැදකොළඹ ආසනය සුවිශේෂ වුවත් තමාගේ දේශපාලන ගමනේ දී දුෂ්කර පළාතකට ගොස් එම පළාතේ ජනතාව ගැන ඉගෙන ගෙන ස්වෝත්සාහයෙන්ම තමාගේ දේශපාලන ගමන ආරම්භ කළ බවත් එයට හේතුව වූයේ රටටත් ජනතාවටත් තමන් සම්බන්ධයෙන් දෙයක් ඔප්පු කිරීමට අවැසි වූ නිසා බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

වර්තමානයේ රට පත්ව ඇති ඛේදජනක ඉරණමට හේතුව රාජපක්ෂවරු ජාති, ආගම්, කුල-මල, පන්ති භේද ඇතිකර රට කෑලි කෑලිවලට කඩා ජාතීන් ආගම් අතර වෛරය ඇති කිරීමේ ප්‍රතිඵලය නිසා බවත් ඔවුන්ට අවැසි වූයේ තමන්ගේ පවුල රජ කරවීමට බවත් ඒ තුළ ඒකාධිපතීත්වය, මුරන්ඩුකම ගැබ්ව තිබූ බවත් ඒ හේතුවෙන් ලක්ෂ 22-0ක ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත් ඇති බවත් පැවසීය.

වඳ කොත්තු, වඳ සැත්කම්වලින් ආරම්භ වී ආදාහනය භූමදානය දක්වා මේ ජාති ආගම් භේදය ක්‍රියාත්මක කළ බව පැවසූ විපක්ෂ නායකතුමා, අද ජාතිවාදයට ආගම්වාදයට විවිධ පාර්ශ්වය කෑ ගැහුවත් එදා සමගි ජන බලවේගය හැර අනික් හැමෝම ඊට එරෙහි නොවූ බවද විපක්ෂ නායකතුමා පැවසීය.

22 සංශෝධනය  සමග මොළ හතාගේ එක දතක් ගැලවූ බවත් ඔහු නැවතත් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවත් පුළුවන් නම් කොළඹින් ඡන්දය ඉල්ලා පෙන්වන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පියවරෙන් පියවර රාජපක්ෂ ආධිපත්‍ය ජනබලයෙන් ඉවත් කරන බව ද පැවසීය.

SendShareShare
Previous Post

අවුරුදු 3කට ගල් අඟුරු ගෙන්වීම දීලා තියෙන්නේ ලියාපදිංචි නොවුණු සැපයුම්කරුවෙකුට! අලුත්ම විගණන වාර්තාව හෙළිකරයි! ගනුදෙනුව පිටුපස සිටින බලවතා කව්ද?

Next Post

කෝටි පනහේ කැසිනෝ බද්ද කෝටි 150ට නග්ගයි! සූදු-සිගරැට්-මත්පැන් බද්දත් උස්සයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper