• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැමිලා පාකර් අතින් බුකර් සම්මානය ගන්න ආ ෂෙහාන් වේදිකාවේදී 20-20 ලෝක කුසලානය ගැන මාර කතාවක් කියයි! (VIDEO)

October 18, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
යුද්ධෙ ගැන ගාල්ලේ ෂෙහාන් ලියපු පොත ‘බුකර්’ සම්මානය දිනාගනී! තෑගි ගත්තේ රජ කුමරිය අතින්!
Share on WhatsAppShare on Facebook

ලොව සාහිත්‍යධරයෙකුට දිනාගත හැකි ඉහළ ම සම්මානයක් වන ද බුකර් සම්මානය ශ්‍රී ලාංකික සාහිත්‍යධරයෙකු වන ෂෙහාන් කරුණාතිලක විසින් දිනා ගත්තා.

ඒ ඔහු විසින් රචිත The Seven Moons of Maali Almeida නමැති ඉංග්‍රීසි භාෂාවෙන් රචිත කෘතියටයි. අදාළ සම්මානය දිනාගත් ෂෙහාන් කරුණාතිලක එම සම්මාන වේදිකාවේ සිට අපූරු කතාවක් සිදු කරනවා. මේ එම කතාවේ සංක්ෂිප්ත අනුවාදයක්.

‘මම මෙහෙම කියන්නම්. සෙවන් මූන්ස් පොත ලියන එකෙන් මම බලාපොරොත්තු වුණේ මේකයි. ඒ සඳහා අවුරුදු 10ක කාලයක් ගතවුණා. තේරුම් ගන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ දූෂණය, වංචාව, ජාතිවාදය කියන දේවල් තාම අවසන් වෙලා නෑ, ඒවා අවසන් වෙන්නෙත් නැහැ. එය ශ්‍රී ලංකාව පිළිබඳ කියැවීමක්. එය වසර 10ක පමණ කාලයක් මුද්‍රණද්වාරයෙන් එළියට ආවේ නෑ. ඒක වෙන ම කතාවක්. ඒ වගේම මේ පොත පොත් සාප්පුවල රාක්කගත වෙලා තිබුණේ Fantasy කොටසේ. මම වැරදි නැත්නම් ගොඩක් අවස්ථාවල මේ පොත තිබුණේ Dragons and ynikon වගේ පොත් අතර. මේ පොතට දේශපාලන හෝ සාහිත්‍යමය කොටසේ ස්ථානයක් වෙන් වෙලා තිබුණේ නැහැ. කමක් නැහැ. මට අවසාන වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට මෙන්න මේ ටික කියන්නට ඕනේ.
මේ පොත මම ඕගොල්ලන්ට ලිවුවේ. මේක දිනුමක්. රට පරාජය වෙලා ඉන්න වෙලාවක මේක දිනුමක්. ළඟදී අපි නැමීබියාවටත් පරාජය වුණා. ඒකට කමක් නෑ. අද ලංකාවේ මිනිස්සු ගොඩාක් ගොඩාක් දුක් විඳිනවා. ඔවුන් ඒ දුකින් මුදවන්න මට ආයුධ නෑ. ඒත් අපි මේ ජයග්‍රහණය පිළිගමු. දැන් අපි කොහොම හරි ටී20 ලෝක කුසලානය ජයග්‍රහණය කරමු. ඇයි බැරි?….’

SendShareShare
Previous Post

IMF සල්ලි හම්බවෙනවද? මොකද්ද මේ පැරිස් සමුලුව? අලි මදිවට ‌කොටි වගේ යාපනේ ඉන්දු-චීන යුද්ධයක්! (VIDEO)

Next Post

ඡන්ද කල් දාන කිසිම දේකට පොහොට්ටුව එකඟ වෙන්නෙ නෑ! නියමිත වෙලාවට ඡන්දය තියන්න ඕන! අපි ඡන්දවලට බයත් නෑ! පළාත් පාලන ඡන්දය කල්දාන වැඩේට පොහොට්ටුව නෑ! මහලේකම් සාගරගෙන් විශේෂ ප්‍රකාශයක්! (AUDIO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper