සභිකයන් සංඛ්‍යාව අට දහසේ සිට හාරදහස දක්වා අඩු කළ යුතු බව කියමින් ජනාධිපතිවරයා සූදානම් වන්නේ ජන්දය කල් දැමීමට බවත්, එය ජනාධිපතිවරයා පොහොට්ටුවට වූ පොරොන්දුවක් බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
එය පරාජය කිරීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.










