පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ ආණ්ඩුවේ කූටෝපක්‍රමවලට යට නොවී නිත්‍යානුකූලව මැතිවරණය කැදවන්නයැයි සමගි තරුණ නීතීඥ බලවේගය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.
යම්හෙයකින් 2023 පෙබරවාරි වන විට එසේ නොකලහොත් නීත්‍යානුකූල පියවර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බව නීථීඥ තාරක නානායක්කාර මහතා පැවසීය.












