• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කතරගම දෙවියො පෙරහැරට ආපු විදිහ

August 14, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කතරගම දෙවියො පෙරහැරට ආපු විදිහ
Share on WhatsAppShare on Facebook

කතරගම කියන්නෙ මෙහෙම ලියලා ඕන්න ඉවරයි කියලා ලියලා ඉවරයක් කරන්න පුළුවන් තරමට කරුණු කාරණා තියෙන ප්‍රදේශයක් නෙවෙයි. කතරගමත් එක්ක බැඳුණු විවිධාකාර කතා ජනප්‍රවාද අනන්තයි අප්‍රමාණයි. ඒ හැම කතාවක් සමඟම කතරගම සම්බන්ධ කරන විශේෂ කෙනෙක් ඉන්නවා. ඉන්නවා නෙවෙයි වැඩ වසනවා. ඒ තමයි කතරගම දෙවියෝ. ඉතින් අපි මේ කතරගම ගැන ලියන කියන හැම කතාවකම මූලිකයා වෙන්නේ මේ තෙදබලැති කඳසුරිඳු හෙවත් කතරගම දෙවියන් තමයි.

දුටුගැමුණු රජුට යුද්ධය දිනන්නට දුන් වරය නිසා තමයි කතරගම දෙවියන් වෙනුවෙන් කතරගම දෙවොල ඉදිවෙන්නෙ. ඒ දුටුගැමුණු රජුගේ මූලිකත්වයෙන්. හැබැයි ඒ විදිහට දේවාලයක් ඉදිකරලා කළගුණ සැලකූ දුටුගැමුණු රජතුමා දෙවියන් උදෙසා පෙරහැරකුත් පටන් ගත්තා. අන්න ඒ පෙරහැර තමයි කතරගම දෙවියන් සම්බන්ධ බොහෝ විස්මිත කතා අහන්න දකින්න ලැබෙන අවස්ථාවක් බවට පත්වෙන්නේ.

1945 වසරෙ පෙරහැරේ ගිනි පාගන මංගල්‍යයෙදි තමයි පළමුවැනි වතාවට ඒ අපූරු සිදුවීම වෙන්නේ. එදා ගිනි පෑගීමට බැතිමතුන් සූදානම්ව සිටින අවස්ථාවේ සුදු වතින් සැරසුණු උඩුකයට කිසිවක් හැඳ නොසිටි අයෙක් කිහිප වතාවක් එහා මෙහා යමින් ගිනි පාගා දේවාලය දෙසට ඇවිද ගොස් දේවාලය දොරෙන් ඇතුළු වන අයුරු බොහෝ පිරිසක් දැකල තිබෙනවා. පසුව පිරිස් දේවාලය තුළ විපරම් කළත් යළි ඒ පුද්ගලයා දක්නට ලැබිලා නැහැ.
එම සිදුවීම බොහෝ පිරිසක් ඉතා හොඳින් දැක තිබීම නිසාම දෙවියන් පිළිබඳ වූ ගෞරවයත් භක්තියත් හේතුවෙන් තමන්ට දැකගන්නට ලැබුණු ඒ විශේෂ අවස්ථාව ගැන ඔවුන් සතුටට පත්ව තිබෙනවා. එවැනි ආශ්චර්යවත් අවස්ථා එදා මෙදාතුර කතරගම පෙරහැර සම්බන්ධයෙන් අහන්න ලැබීමත් එක්තරා භාග්‍යයක්.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

රාවණා 1818 කැරැල්ල මෙහෙයවූ හැටි

Next Post

භික්ෂුන් වහන්සේලා දවල්ටත් පෙනී නොපෙනී යන ආරණ්‍යය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.