• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජිනීවා අද පටන් ගනී! නාඩා අල් නෂීෆ් ලංකාව ගැන වාර්තාවක් ඉදිරිපත් කරයි!

September 12, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජිනීවා අද පටන් ගනී! නාඩා අල් නෂීෆ් ලංකාව ගැන වාර්තාවක් ඉදිරිපත් කරයි!
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල (UNHCR) 51 වන නිත්‍ය සැසිවාරය අද (12) ජිනීවා හි දී ආරම්භ වීමට නියමිත යි.

දැනට වැඩබලන මහ කොමසාරිස් ලෙස සේවය කරන මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල්-නෂීෆ් (Nada Al-Nashif), එරට වේලාවෙන් අද උදෑසන මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

වසර 4ක කාලයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය ලෙස මිෂෙල් බැෂෙලේ කටයුතු කළ අතර අගෝ. 31 වන දා ඇය තම නිල කාලය අවසන් කළා.

මෙවර සැසියේදී ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳව සභාව වෙන ම අන්තර්ක්‍රියාකාරී සංවාද පැවැත් වීමට නියමිත බවයි කියන්නේ.

ආරම්භක අද දිනයේදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇති 46/1 යෝජනාවට අදාළ ප්‍රගතිය ඇතුළුව මෙරට මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කිරීම, වාර්තා කිරීම, ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳ පුළුල් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

සැප්තැම්බර් 13 සහ 14 යන දිනවල පැවැත්වෙන පොදු විවාදයේ දී මහ කොමසාරිස්වරයාගේ යාවත්කාලීන කිරීම් සහ ඉදිරිපත් කරන ලද අනෙකුත් වාර්තාවලට ප්‍රතිචාර දැක්වීමට ඒ ඒ රටවල්වලට අවස්ථාව ලැබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල (UNHCR) 51 වන නිත්‍ය සැසිවාරය අද (12) ජිනීවා හි දී ආරම්භ වීමට නියමිත යි. සැසිවාරය අද සිට ඔක්තෝබර් 7 වන දා දක්වා පැවැත්වෙනවා.

SendShareShare
Previous Post

දමිතා එළියට එයි!

Next Post

රත්නපුරේ ප්‍රේමලාල්ටත් රාජ්‍ය ඇමැතිකමක්!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper