• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

එයාර්ටෙල් Whatsapp හරහා 1926 NIMH මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමට පහසුකම් සලසයි…

September 12, 2022
in Business
Reading Time: 1 min read
A A
එයාර්ටෙල් Whatsapp හරහා 1926 NIMH මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමට පහසුකම් සලසයි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMH) සමග එක්ව Whatsapp හරහා 1926 මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් පුළුල් කරන බව නිවේදනය කළේය. මානසික සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා සහාය අවශ්‍ය ඕනෑම අයකුට හෝ ඒ සඳහා මැදිහත්වීමක් අවශ්‍ය ඕනෑම අයකුට දැන් 075 555 1926 ඔස්සේ WhatsApp හරහා NIMH හි මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ විය හැකිය.

2020 ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව දියත් කළ කෙටි පණිවුඩ සේවාව මගින් ගැටලුකාරී මානසික සෞඛ්‍යය හේතුවෙන් අභියෝගවලට මුහුණ දෙන බොහෝ පුද්ගලයන්ට සහාය දැක්වීමට, සැනසීම ලබාදීමට සහ මඟපෙන්වීම සැපයීමට අමතරව ජීවිත 100කට අධික ප්‍රමාණයක් ජීවත් කරවීමට උපකාරී වී ඇත.

එයාර්ටෙල් විසින් Whatsapp හරහා මෙම සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් ලබාදීමට ගත් තීරණය voice හෝ සාමාන්‍ය කෙටි පණිවුඩ භාවිතයට වඩා data භාවිතය සඳහා මනාපයක් ඇති තරුණ පරිශීලකයන්ට වඩාත් සාධනීය ක්‍රමයකි. මෙම යෙදවුම මගින් වීඩියෝ ඇමතුම්, බෙහෙත් වට්ටෝරු බෙදාගැනීම සහ හඬ සටහන් ඇතුළුව තවත් බොහෝ විකල්පයන් භාවිත කළ හැකි අතර එමගින් 1926 සේවාව වෙත සම්බන්ධව තම මානසික නිදහස ළඟා කරගත හැකිය.

SendShareShare
Previous Post

අහස අඬපු කඳුළු බිංදු මහ වැස්සට හේදුණා පුතේ උඹට වූ විපතට ඇතාගලත් වැලපුණා…

Next Post

ලයිට් බිල ලක්ෂ 3ක් ඇවිත්! ගෙවන්නත් බෑ! ගෙවන්නෙත් නෑ – සෝභිත හිමියන්! ගෙව්වෙ නැත්නම් කරන්ට් කපනවා! පන්සල කියලා වෙනසක් නෑ -ඇමැති කංචන (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.