සිය පන්සලට විදුලි බිල වැඩි කිරීමෙන් පසු ලක්ෂ 3ක විදුලි බිලක් පැමිණ ඇති බවත් එය ගෙවීමට නොහැකි බවත් ඔමල්පේ සෝභිත හිමියෝ කීහ.
ඊට පිළිතුරු ලෙස ට්විටර් පණිවුඩයක් තබමින් ඇමැති කංචන විජේසේකර මහතා පෙන්වා දී ඇත්තේ වෙනසක් කළ නොහැකි බවත්, බිල නොගෙවන්නේ නම් විදුලිය විසන්ධි කරන බවත්ය.
Statement made by Former Parliament Member & Former Leader of the Jathika Hela Urumaya, Ven Omalpe Sobhitha Thero👇🏾
— Kanchana Wijesekera (@kanchana_wij) September 11, 2022
Unfortunately The Ven Thero falls into the same category as the political category as stated below.
Non payment of Electricity bills will result in disconnection. pic.twitter.com/X3AksXKdVu