• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුවෙන් ‘Hearty Christmas’

December 24, 2019
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුවෙන්  ‘Hearty Christmas’
Share on WhatsAppShare on Facebook

නත්තල යනු සැමට සතුට, සාමය හා විනෝදය ළඟා කරන කාලයකි. සෙලාන් බැංකුව මෙවරත් තම ගනුදෙනුකරුවන්ට සැබෑම සුබ නත්තලක ප්‍රීතිය සමීප කරවීම සඳහා ‘Have a hearty Chirstmas with Seylan Cards’ ප්‍රවර්ධන වැඩසටහන යටතේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් දීමනා රාශියක් හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ.

මේ වෙනුවන් ප්‍රථම වරට සුවිශේෂී වෙබ් අඩවියක්ද (www.seylanoffers.com) හඳුන්වා දීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇති අතර, මෙම වෙබ් අඩවිය මගින් ගනුදෙනුකරුවන්ට සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් දීමනා සම්බන්ධ නවතම තොරතුරු ලබාදීමට කටයුතු යොදා ඇත. මෙහි තවත් සුවිශේෂී අංගයක් වන්නේ ගනුදෙනුකරුවන්ට තම පෞද්ගලික කැලැන්ඩරයට තමන් වඩාත් කැමති දීමනාවන් එක්කර ගැනීමට අවස්ථාව ලබාදීමය. මෙමගින් ගනුදෙනුකරුවන්ට අදාළ දීමනාවන් පිළිබඳව සිහිපත් කිරීම් (Notifications) සිදුකෙරෙන බැවින් ඒවා මඟහැරී යෑමේ ඉඩකඩ අවම වෙයි.

එපමණක් නොව මෙවර නත්තල වෙනුවෙන් වෙළෙඳ ආයතන රාශියක් සමඟ එක්වී ඉතිහාසයේ විශාලතම ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් දීමනා එකතුව හඳුන්වා දීමටද සෙලාන් බැංකුව කටයුතු කර ඇති අතර අබාන්ස්, සිංගර්, දම්රෝ, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්, කටාර් එයාර්වේස්, එමිරේට්ස්, ඔටෝ මිරාජ්, සොෆ්ට්ලොජික් සමූහය සහ බැරිස්ටා යනු එම ආයතන අතරින් කිහිපයකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ විකුණුම් හා අලෙවි ප්‍රධානී ගාමික ද සිල්වා මහතා මෙසේ පැවසීය. “සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව මෙවරත් ගනුදෙනුකරුවන්ට සැබෑම සුබ නත්තලක අසිරිය විඳීම සඳහා ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් දීමනා රාශියක් ලබාදීමට සූදානම්. ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන්ට වඩාත්ම සුදුසු වන ආකාරයට පහසු ගෙවීම් ක්‍රම ලබාදීම සඳහා අප දැනටමත් වෙළෙඳ ආයතන රාශියක් සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස, ගනුදෙනුකරුවන්ට අපගේ දීමනා ගැන නවතම තොරතුරු ඉක්මනින් සමීප කරවීම සඳහා www.seylanoffers.com වෙබ් අඩවිය දියත් කිරීමට අප කටයුතු කළා. මෙමගින් ගනුදෙනුකරුවන්ගේ රුචිකත්වයන් අනුව, ඔවුන්ට වැඩියෙන්ම වැදගත් වන දීමනාවන් පිළිබඳ දැනුම්දීම් සිදුකරනු ලබන නිසා එම දීමනාවලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබේවි.”

SendShareShare
Previous Post

රාවණාගේ ගුවන් තොටුපොළේ ඉදන් ශ්‍රීපාදය බලන්න

Next Post

ප්‍රේතයන් එළවන්න හිතන තරම් අමාරු නැහැ

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.