• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා පන්නන්න ප්‍රංශයේ විරෝධතා සංවිධාන කළ අර්ජුනව නිට්ටඹුව පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ගෙදර අය බලන්න ලංකාවට එද්දි අල්ලගෙන!

August 21, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අටලුගම දැරියගේ ඝාතනයට අල්ලපු ඉඩමේ සිටි කීරකොටුකාරයෙක් අල්ලයි! ඇඳ යටින් මඩ ගෑවුණු සරමකුත් මතුවෙලා!
Share on WhatsAppShare on Facebook

මැයි 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ‘ගෝඨාගෝ හෝම්’ විරෝධතා ව්‍යාපාරයට සහය පළ කරමින් ප්‍රංශයේ පෙළපාලි සංවිධානය කළ පුද්ගලයෙකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රංශයේ පදිංචි අර්ජුන අමදෝරු නැමැත්තා සෙනසුරාදා නිට්ටඹුව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ සිටින සිය පවුලේ අය බැලීමට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ප්‍රංශයේ පැවති විරෝධතාවයට සම්බන්ධ බැවින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා පළවුවද, මෙම වසරේ මැයි 9 වැනිදා නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසියේ නිලධාරියෙකු පැවසීය.

ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන අවස්ථාවේදී සැකකරු ශ්‍රී ලංකාවේ සිටි බවත් ඔහු ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

සෙනසුරාදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

SendShareShare
Previous Post

කව්රු විරුද්ධ වුණත් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරනවා! කංචන වෘත්තීය සමිති විරෝධය සත පහකට ගණන් නොගනී! සටනට සූදානම් වෙයි! වෘත්තීය සමිති දිනයිද-කංචන දිනයිද?

Next Post

70%කින් ලයිට් බිල ඉහළ දැම්මා! ඔන්න දැන් ලබන පළමුවැනිදා ඉඳන් වතුර බිලත් 70%කින් ඉහළ දාන්න තීන්දු කරලා!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper