අද දිනයේ තෙල් මිල සංශෝධනයක් සිදුවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
දින 14කට වරක් සිදුකෙරෙන සංශෝධනයට අනුව මෙසේ ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බවක් දැනගන්නට තිබේ.
බොහෝ දුරට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බව සංස්ථා ආරංචිමාර්ග සදහන් කරයි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.