• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2019දි වීරත්වය තෝරා ගත්තා! වසර දෙකෙන් රට මන්දපෝෂණයෙන් පිරුණු රටක් වුණා! ජනාධිපති ජන්දෙදි සජිත්ව පරාජය කළ ජනතාවට සජිත් මතක් කරලා දෙයි! (VIDEO)

August 15, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
2019දි වීරත්වය තෝරා ගත්තා! වසර දෙකෙන් රට මන්දපෝෂණයෙන් පිරුණු රටක් වුණා! ජනාධිපති ජන්දෙදි සජිත්ව පරාජය කළ ජනතාවට සජිත් මතක් කරලා දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

2019දී ශූරත්වය වීරත්වය ගැන සිතා වැරදි මාවත තෝරාගත් බවත්, එයින් වසර දෙකකට පසු සිද්ධ වුණේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බිහි වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගැබිනි මව්වරුන්ට පෝෂණ සලාකයවත් ලබා දෙන්නට බැරි තරමට බංකොළොත් වී ඇති රටක ඇමති තනතුරු ලබා ගැනීමට හිත හදා ගත හැක්කේ කාටදැයි විපක්ෂ විපක්ෂ නායකතුමා එහිදී විමසා සිටියේය.

ගැබිණි මව්වරුන් වෙත වියළි සලාක ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් සංවිධානය කරනු ලැබීය. එය, කොලොන්න තුංකම තෙරුන්නාන්සේගම විහාරස්ථානයේදී ඊයේ (14) පැවැත්විණි.

සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක් සහ මව්වරුන් පිරිසක් බිහි කිරීම පවා සුරක්ෂිත ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැදගත් වන බව එහිදී අවධාරණය කරනු ලැබීය.

මේ මොහොතේ කළ යුත්තේ ඇමති තනතුරු ඇතුලු තාන්න මාන්න වෙනුවට රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම උදෙසා අවංකව කැප වීම බව පැවසූ විපක්ෂ නායකතුමා අවස්ථාවාදී තනතුරු වලින් තනතුරුවලින් එය කළ නොහැකි බවද පැවසීය.

SendShareShare
Previous Post

අද තෙල් මිල අඩු වෙයිද? වැඩි වෙයිද?

Next Post

ජිනීවාවලට පෙන්වන්නයි-ඩයස්පෝරා සල්ලි ගන්නයි විතරයි ඕනේ! දෙමළ පක්ෂ ආණ්ඩුවට ගන්න යන හේතුව ඇමැතිකමක් ගන්න හිටි විග්නේෂ්වරන් හෙළිකරයි!

MORE NEWS

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper