• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති ප්‍රසන්නගෙ දුවගෙ මගුල් මුද්ද ලක්ෂ 25යි! යාලෙදි නැතිවෙලා! හොයන්න ලොකු මෙහෙයුමකුත් කරලා!

August 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇමැති ප්‍රසන්නගෙ දුවගෙ මගුල් මුද්ද ලක්ෂ 25යි! යාලෙදි නැතිවෙලා! හොයන්න ලොකු මෙහෙයුමකුත් කරලා!
Share on WhatsAppShare on Facebook

යාල වනෝද්‍යානයේ විනෝද චාරිකාවක නිරත වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ දියණයගේ රුපියල් ලක්ෂ 25ක් වටිනා මගුල් මුද්දක් නැතිවීම නිසා එය සොයාගැනීමට ඊයේ (13) කිරින්ද පොලිසියට දැවැන්ත මෙහෙයුමක් කරන්නට සිදුවූ බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ප්‍රසන්න රණතුංග ඇමති දියණියත්, ඇයගේ පවුලේ ඇත්තන් සහ හිතවතුන් කීප දෙනෙකුත් පෙරේදා යාල වනෝද්‍යානයේ චාරිකාවක් ගියේය.

ඊයේ දහවල් පිරිස ඇවිදින්නට ගොස් පැමිණ ඇඟපත සෝදා ගන්නා අවස්ථාවේ ඇමති දියණිය සිය විසිපන් ලක්ෂයේ මගුල් මුද්ද ගලවා නාන කාමරයේ උස් බිත්තිය මත තබා ඇත. පරිසර හිතකාමී හෝටලයක්න වන එම හෝටලයේ නාන කාමර නිර්මාණය කර තිබුණේ බිත්තිවලින් වටවූ වහලක් නැති විවෘත අවකාශයකය.

ඇමති දියණියට මුද්ද ගන්නට අමතක වී ආවාය. පිරිස සමග සාද කතාවේ නිරතවෙමින් පැය කීපයක් ගතවන විට මුද්ද සිහි වී බලන විට එය තිබූ තැන නැත.

ඒ අනුව වහාම කිරින්ද පොලිසියට සිද්ධිය දැනුම් දුන් අතර, පොලිසිය පැමිණිල්ල සටහන් කරගැනීමට හෝටලයට ආවේය.

හෝටල් කළමනාකාරිත්වය සහ එම කාමරය භාර තරුණයා පැහැදිලිවම කීවේ මුද්ද තමන් නොගත් බවය. එහෙත් ඔවුන්ගේ ප්‍රකාශ පොලිසිය විශ්වාස නොකළ අතර, වැඩිදුර ප්‍රශ්නකිරීම් සඳහා කළමනාකරු සහ තරුණයා කිරින්ද පොලිසියට රැගෙන යන ලදී.

අවසානයේ දී CCTV දර්ශන පරීක්ෂා කළ අතර, එහිදී අපහැදිලි ඡායාවක් එම මුද්ද නැතිවූ ස්ථානයේ සිට පිටවී යන ආකාරය දැකගන්නට ලැබිණි.

හෝටල් කළමනාකාරිත්වයට අමතරව හෝටලයේ රැඳී සිටි පුද්ගලයන් කවුරුන්දැයි විමසා බලන විට පෙදරේරුවන් තිදෙනෙක් සිටි බවත්, එක් පෙදරේරුවෙක් අද (14) නැවත නිවෙස වෙත යන්නට සූදානම් වන බවත් පොලිසියට දැනගන්නට ලැබිණි.

ඒ අනුව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා තිබුණේ දිලිසෙන දෙයක් බිත්ති කණ්ඩිය මත තිබෙනු දුටු නිසා තමන් එය රැගෙන ගිය බවයි.

‘උඹ දන්නව ද ඒ මුද්ද කාගෙද කියලා? මේ ඇමැතිතුමාගෙ දුවගෙ. ඒකෙ වටිනාකම ලක්ෂ 25ක්. උඹ ඒක දන්නව ද?’ හෙම්බත් වී සිටි පොලිස් නිලධාරීන් ඉහවහා ගිය කේන්තියෙන් යුතුව පෙදරේරුවාගෙන් විමසීය.

‘බුදු අම්මේ සර්… ලක්ෂ විසිපහක්…? කවුද දෙයියනේ මුද්දක් එච්චර ගණන් වග දන්නෙ…?’ පෙදරේරුවා ඇස් උඩ තියාගෙන උත්තර දී තිබිණි.

lankasara.com

SendShareShare
Previous Post

කූරගල වඳින්න ආ පාදුක්කේ නඩයකට බීලා ආපු බලංගොඩ චණ්ඩි ටිකක් ගහලා! වාහනේ කුඩු! චණ්ඩි අතර ගෑනු කෙනෙකුත් ඉඳලා! දැන් ඔක්කොම කූඩුවේ! (VIDEO)

Next Post

මාකට් එකේ ඌරන් බල්ලන් බළලුන් ගාණට මන්ත්‍රීවරු විකිණෙනවා! ලැජ්ජයි! සර්ව පාක්ෂික ආණ්ඩු හදනවා නම් පක්ෂ නායකයොත් එක්ක කතා කරන්න! මහ රෑ ගිහින් මන්ත්‍රීවරුන්ට පගාව දීලා ඇදගෙන එක නවත්වන්න! සෝභිත හිමියෝ ආණ්ඩුවේ නායකයන්ට වදාරයි! (VIDEO)

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.