• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුවේ තවත් පිරිසකට ලීන් සික්ස් සිග්මා යෙලෝ බෙල්ට් සහතිකය…

August 10, 2022
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුවේ තවත් පිරිසකට ලීන් සික්ස් සිග්මා යෙලෝ බෙල්ට් සහතිකය…
Share on WhatsAppShare on Facebook

සෙලාන් බැංකුවේ ලීන් සික්ස් සිග්මා යෙලෝ බෙල්ට්ස් (Lean Six Sigma Yellow Belt) වැඩසටහනේ දෙවැනි කණ්ඩායමේ සාමාජික සාමාජිකාවෝ 19 දෙනෙක් පසුගියදා තම පුහුණුව සාර්ථක ලෙස අවසන් කර සහතික ලබාගත්හ.

මෙම අවස්ථාවට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රමේෂ් ජයසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) මලික් වික්‍රමනායක, කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රතිසැකසුම්) රැන්මෝ වැන්ඩොර්ට් යන මහත්වරුද සහභාගි වූහ.
තම ආයතනික මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් සෙලාන් බැංකුව විසින් 2019 වසරේදී, ලීන් සික්ස් සිග්මා වැඩසටහනේ යෙලෝ බෙල්ට් මට්ටම සඳහා සාමාජික සාමාජිකාවන් පුහුණු කිරීම ආරම්භ කරන ලදී.

සේවා ලබාදීමට ගතවන කාලය අඩුකිරීම මගින් පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම, සම්පත් කාර්යක්ෂම ලෙස භාවිත කිරීම, වැරදි අවම කිරීම මගින් සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම, කාර්යමණ්ඩලයේ කාලය ඉතිරි කිරීම සහ තිරසාර ව්‍යාපාර වර්ධනය සඳහා පවතින හැකියාවන් පුළුල් කිරීම වැනි ප්‍රධාන පැතිමාන කිහිපයක් කෙරෙහි මෙම ව්‍යාපෘතිය තුළදී මූලික වශයෙන් අවධානය යොමුවී ඇත.
මෙම වැඩසටහනේ පුහුණු කිරීම් සිදුකරන ලද්දේ සෙලාන් බැංකුවේ පළපුරුදු සහ සහතික ලත් ලීන් සික්ස් සිග්මා මාස්ටර් බ්ලැක් බෙල්ට් සහ ලීන් සික්ස් සිග්මා බ්ලැක් බෙල්ට් පුහුණුකරුවන් විසිනි. අතිශය විධිමත් පුහුණුකරණ ක්‍රියාවලියක් ඔස්සේ, මට්ටම් කිහිපයකදී අනුමැතිය ලබාගත යුතු වන ආකාරයට මෙම වැඩසටහන සැලසුම් කර තිබේ.

යෙලෝ බෙල්ට් පුහුණු වැඩසටහනේ සාර්ථකත්වයත් සමග, ගනුදෙනුකරුවන්ට සරල හා කාර්යක්ෂම විසඳුම් ලබාදීමට තම කාර්යමණ්ඩලය සතු හැකියාව තවදුරටත් පුළුල් කිරීම සඳහා, 2021 වසරේදී ග්‍රීන් බෙල්ට් පුහුණු වැඩසටහන්ද ආරම්භ කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේය.

SendShareShare
Previous Post

ලංකාවේ දැන් පැතිරෙන කොරෝනාව භයානකයි! හානිවෙන්නෙ පෙනහළුවලට! ආචාර්ය සංජය පෙරේරා ‌විශේෂ හෙළිදරව්වක!

Next Post

ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වුණා! අපි දැන් අරගලය ගමට අරන් යනවා! රටම අරගල භූමියක් කරනවා! අරගලකරුවන් දෙවන සටන ආරම්භ කරයි! (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.