• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂ පවුලම ජන අප්‍රසාදයට පත් වෙලා! මහින්ද රාජපක්ෂ සෞඛ්‍ය ගැන හිතලවත් දැන් විශ්‍රාම යන්න ඕනෑ! හම්බන්තොට බළකොටුවටම ගිහින් අමරවීර පහර දෙයි!

July 31, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජපක්ෂ පවුලම ජන අප්‍රසාදයට පත් වෙලා! මහින්ද රාජපක්ෂ සෞඛ්‍ය ගැන හිතලවත් දැන් විශ්‍රාම යන්න ඕනෑ! හම්බන්තොට බළකොටුවටම ගිහින් අමරවීර පහර දෙයි!
Share on WhatsAppShare on Facebook

රට ආර්ථික වශයෙන් කඩා වැටුණු සෑම අවස්ථාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතා එතුමන් ගේ විශිෂ්ඨ ආර්ථික දැක්ම උපයෝගි කරගෙන යළි ආර්ථිකය ගොඩනඟා රටේ අනාගතය සුරක්ෂිත කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

2001 වසරේ මෙරට ආර්ථිකය රින වර්ධනයක් පෙන්නුම් කරමින් දැවැන්ත ආර්ථික පසුබැසිමකට ලක් වු අවස්තාවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්ව ඒ තත්ත්වය වෙනස් කරමින් රටේ ආර්ථිකය ගොඩනැගු බව ඇමතිවරයා පැවසිය.

යල්පැන ඇති සමාජවාදි ආර්ථික ප්‍රතිපත්ති මගින් බංකොලොත් වු රටක් ගොඩනැගිය නොහැකි බවත් නව ලිබරල්වාදි ආර්ථික ප්‍රතිපත්ති මගින් පමනක් බංකොලොත් වු රටක් ගොඩනැගිය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය.

මෙරට තෙල් අර්බුදයට කඩිනම් විසදුම් සේවිමට නම් රුසියානු ණය යෝජනා ක්‍රමය යටතේ තෙල් ලබාගැනිමට ගිවිසුම් ගත විය යුතු බවද රාජපක්ෂ පවුල විශාල ජනතා අප්‍රසාදයකට ලක් වි ඇති නිසා සහ අයහපත් සෞඛ්‍ය තත්ත්වයද සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්ශ මහාතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනිම කාලෝචිත බවද ඇමතිවරයා පැවසිය.

හෙතෙම මේ අදහස් දැක්වුයේ ඊයේ(30)අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ශ්‍රි.ල.නි.ප හමිබන්තොට දිස්ත්‍රික් කොට්ඨාස සංවිධායකවරුන් ගේ හමුවක් අමතමින්ය. -ලංකා සී නිව්ස්

SendShareShare
Previous Post

චිකාගෝ පන්නයේ දෙවන වෙඩි තැබීමේ වීඩියෝවත් එළියට එයි! මහදවල් ගෙට පැනලා T56කින් හිතේ හැටියට වෙඩි තියලා! (VIDEO)

Next Post

කන්න නෑ, බේත් නෑ, ඉස්කෝල නෑ, බස් නෑ, තෙල් ආවම ගෑස් ආවම ප්‍රශ්න ඉවර ද?

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.