• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කියපු ඔක්කොම බොරුවුණා! අද ඉඳන් රටේම ක්‍රියාත්මක කරනවා කියපු කංචනගේ QR කෝඩ් එකත් බොරු වෙයිද?

July 25, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කියපු ඔක්කොම බොරුවුණා! අද ඉඳන් රටේම ක්‍රියාත්මක කරනවා කියපු කංචනගේ QR කෝඩ් එකත් බොරු වෙයිද?
Share on WhatsAppShare on Facebook

ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු අද (25) දිනයේ දීත් තෝරාගත් ඉන්ධනහල් කිහිපයක පමණක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවයි කියන්නේ.

ඒ අද දිනයේ සිට මෙම ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට මීට පෙර කර තිබූ සැලසුමෙන් ඉවත් වෙමින්.

දැනට පවතින තත්ත්වය යටතේ අද දිනයේ දීත් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බවයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (Information and Communication Technology Agency – ICTA) සඳහන් කරන්නේ.

ඊයේ දිනයේදී බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ අද සිට මෙම කේත ක්‍රමයට ඉන්ධන ලබාදෙන බවයි. වෙනකක් තබා ඒ පිළිබඳව කළ අත්හදා බැලීමද සාර්ථක වූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙම ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කිරිම සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායාතනයේ අධ්‍යක්ෂ දසුන් හෑගොඩ පවසන්නේ.

“මේ නියමු ව්‍යාපෘතියක් ලෙස අදියර කිහිපයකින් දිවයින පුරා ව්‍යාප්ත කිරීමට තමා අපේ අරමුණ තියෙන්නේ. එතකොට නියමු ව්‍යාපෘතියේ තෝරාගත් ස්ථාන කිහිපයක ක්‍රියාත්මක කරලා සාර්ථක වෙලා තියෙනවා. කොළඹ අවට ප්‍රදේශ කිහිපයකම අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා. ඊට අමතරව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පිරවුම්හල් 25ක අපි නියමු ව්‍යාපෘතිය සිදුකරා. මෙයින් ලැබෙන ප්‍රතිචාර පද්ධතිය එක්ක ඉදිරි දින කිහිපයේ දී මේ පද්ධතිය විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා” යි ඔහු පවසනවා.

SendShareShare
Previous Post

ගෝඨාගේ නඩු 35ක් වෙනුවෙන් කතා කළා! දැන් හදන්නේ රටින් පැන්න ගෝඨාට උදව් කරන්න! සබ්‍රිට විදේශ ඇමැතිකම දුන් හේතුව සුමන්තිරන් එළියට දමයි!

Next Post

බදාදා තීරණාත්මකයි! පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විශාල එකමුතුවක්!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper