මුදල් මලු හුවමාරු කොට පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කිරීමේ සෙල්ලමක් ආරම්භ වී ඇති බවත්, වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායම ආරම්භ කොට ඇති එම මෙහෙයුම පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් සජබ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
මෙය රට විසින් පිළිගන්නේ නැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










