• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ ප්‍රතිරූපය විනාශ වෙන්න දෙන්න එපා! වහා පාර්ලිමේන්තුව කැඳවන්න! සියලු පක්ෂ නායකයන් එක්ව විධිමත් පාලනයක් ගොඩනගන්න! ත්‍රෛනිකායික මහනාහිමිවරු අවධාරණය කරයි!

July 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රටේ ප්‍රතිරූපය විනාශ වෙන්න දෙන්න එපා! වහා පාර්ලිමේන්තුව කැඳවන්න! සියලු පක්ෂ නායකයන් එක්ව විධිමත් පාලනයක් ගොඩනගන්න! ත්‍රෛනිකායික මහනාහිමිවරු අවධාරණය කරයි!
Share on WhatsAppShare on Facebook

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ජනතා අපේක්‍ෂාවන් ඉටු කර රට තුළ වහා සාමය ස්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බව ත්‍රෛනිකායික මහ නාහිමිවරු අවධාරණය කරති.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේලා ප්‍රකාශ කර සිටින්නේ, රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මේ වන විට රටේ ආරක්ෂාව මෙන්ම මහජන ජීවිත ද දැවි තර්ජනයකට ලක්ව ඇති බවයි.

ජන ජීවිත සුරක්‍ෂා කොට ජනතා ගැටලු විසඳීමෙහිලා නිසි සැලැස්මක් නොමැතිව අත්තනෝමතික වූ බල අරගලයක් තුළින් සිදුවනුයේ තවදුරටත් රට අරාජික වීම බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

එහෙයින් මෙම තීරණාත්මක මොහොත් ජනතා අපේක්ෂාවන් පිළිබඳ අවධානය යොමු කොට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ සියලු පක්ෂ නායකයින් එක්ව පාර්ලිමේන්තුව වහා කැඳවා ජාත්‍යන්තර වශයෙන් දේශයේ ප්‍රතිරූපයට හානියක් නොවන පරිද්දෙන් විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව උන්වහන්සේලා නැවත නැවතත් අවධාරණය කර තිබේ.

නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, මෙම තීරණාත්මක මොහොත තුළ රටේ නීතියට අවනතව නීතියේ ආධිපත්‍යට ගරු කරමින් සාමකාමිව සිය විරෝධය දැක්වීම හැර මහජන දේපළවලට හානි පමුණුවන කිසිඳු ක්‍රියාවක නොයෙදීමට විරෝධතාවයේ නියුතු මහජනතාව ද වගකීමෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි.

එසේ ම රට තුළ පවත්නා සැබෑ වතාවරණය පිළිබඳ දැනුවත් වීම මහජනතාවගේ අයිතියක් වන හෙයින් නිදහස් තොරතුරු වාර්තාකරණයට ඉඩ ලබා දී ජන ජිවිත ආරක්ෂා කරමින් රටේ සාමය පවත්වා ගෙන යාමට කටයුතු කිරීම ආරක්ෂක අංශවල යුතුකම හා වගකීම වන බව ද මහ නාහිමිවරුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

SendShareShare
Previous Post

අගමැති ඉවත් නොවීමෙන් රට ව්‍යාකූල වෙලා! රට යන්නේ අරාජිකත්වයකට! වහාම අගමැති ඉවත් වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න කතානායකට රට බාර දෙන්න! ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම නිවේදනයක් නිකුත් කරයි!

Next Post

13 වෙනිදා ගෙවුණා! ගෝඨාගේ ඉල්ලා අස්වීම දෙනවා කියලා කතානායක දෙපාරක්ම රටට කිව්වා! හැබැයි තවමත් නෑ! (VIDEO)

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News
Exclusive

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...

Read more
අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.