මේ වනවිට මාලදිවයිනට පළා ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට දකුණුදිග ප්‍රදේශයේ පිහිටා ඇති සුපිරි පන්නයේ අතිසුඛෝපභෝගී හෝටලයක නවාතැන් ගෙන ඇති බව ඉන්දීය මාද්‍ය වාර්තා කොට ඇත.
මෙහි එක් රැයකට නවාතැන් ගැනීම සදහා ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 18ක් පමණ වැයවන බව එම මාධ්‍ය වාර්තා කොට තිබේ.
එම වීඩියෝව මෙසේය.










